☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම කොහොමද යකෝ. තෝ මගේ එනමි ලිස්ට් එකේ මැද හරියෙ ඉදල අද මේ වලියෙන් පස්සේ ලිස්ට් එකේ මුලටම ආවා. තෝ අහුවෙයන්.. තෝව එක්ස්පෝස් කරනවා.. කපනව කොටනවා.. ජස්ට් ඉග්නෝර් ----??? හීනෙන් තමයි.. මම මලත් හොල්මන එයි තොට දෙන්න රිටන් එක:growl::growl:

    නෑ නෑ. මං අනිත් උන්ට කිව්වේ බ්‍රෝ..
    බ්‍රෝ.. මෙවුවා එකෙන් මෙවුව්ව එක නොසන්සිදේ කීවාලු. ඇයි බ්‍රෝ මේ..
    කොහොමත් තෝ මැරෙනකන් තමා මම බලන් ඉන්නේ ඊට පස්සේ වත් අර අහිංසකීට හොඳ කලක් යාවි. ඒ දැරිවිගේ පෙර කරුමෙකට මේ වගේ එකෙක් එක්ක දොට්ට බැහැලා ආවේ.
    රිදුනද බ්රෝ???
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට හොඳ විදියක් කොරාපං.. :)
    ත්‍රෙඩ් එක නම් පට්ට පට පට ස්ලෝව්..

    ත්‍රෙඩ් එක නම් ස්ලෝ තමයි මචං :sorry: හෙට උදේට වැඩේට සෙට් වෙමුද? මම වෙලාව පීඑම් කරන්නම් මචං. නැත්තං ටැග් වලට කිව්වෙ නෑ කියලා කට්ටිය තරහා වෙනව මචං. අනිත් එක පිටින් ඉන්න එව්න් ඇවිල්ලා නිකං ටැග් දාලා යනවා.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපේ මායියා උඹට මොනාද ගේන්නලු. මම කිව්වා මම පනිවිඩකරු නෙමෙයි ඔයාම කියාගන්න කියලා. මල පැනලා අන්න ඒකට කියව කියව හිටියා... :lol:

    Paw oi :lol: ube cheese kalla nethath man eyage eka genawa kiyapan :P
    Mata eyage number eka ewapan, man ahagannam ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒ මොකෝ ඒ :eek:

    මෙන්න මේ වගේ ඒවා වදින්නේ බ්‍රෝ..

    sleepy-hollow-headless.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රෙඩ් එක නම් ස්ලෝ තමයි මචං :sorry: හෙට උදේට වැඩේට සෙට් වෙමුද? මම වෙලාව පීඑම් කරන්නම් මචං. නැත්තං ටැග් වලට කිව්වෙ නෑ කියලා කට්ටිය තරහා වෙනව මචං. අනිත් එක පිටින් ඉන්න එව්න් ඇවිල්ලා නිකං ටැග් දාලා යනවා.

    9න් පස්සේ දාපිය හොදේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Paw oi :lol: ube cheese kalla nethath man eyage eka genawa kiyapan :P
    Mata eyage number eka ewapan, man ahagannam ;)

    එයාටත් ඕනේ කියන්නේ ඒ ජාතියෙ එකක් තමා. වෙන එකක්. මගේ අංකේ අන්තිම ඉලක්කම 5 නේ. එයාගේ 4 ;)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Kamak na ane oyalata good night kiyanne man hawasa 5 indan :rofl: :P
    Thanks aiye :) ithin Kohomada aiya labuzz

    අපේ අල්ලපු වත්තේ පන්සල තියෙන්නේ... පන්සලට ගෙනාපු දානේ වැඩි උනාම අපිට දෙනවා... උදේ හම්බ වෙච්ච පිට්ටු තියෙනවා හොදි එක්ක... විසි කරන්න බැහැනේ, ඒ නිසා ටික ටික කනවා... අද මම විතරයි ඉන්නේ.. කට්ටිය ගියා හදිසි බ්රේක් ඩවුන් එකකට....
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ත්‍රෙඩ් එක නම් ස්ලෝ තමයි මචං :sorry: හෙට උදේට වැඩේට සෙට් වෙමුද? මම වෙලාව පීඑම් කරන්නම් මචං. නැත්තං ටැග් වලට කිව්වෙ නෑ කියලා කට්ටිය තරහා වෙනව මචං. අනිත් එක පිටින් ඉන්න එව්න් ඇවිල්ලා නිකං ටැග් දාලා යනවා.

    Pera mata tag ekak book karafan honde :dull:
    Api negitala eddi thread eke pitu 10 gihilla tag tika badu aran thiyei :( :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා මාව දන්නව. අලුතින් අදුරල දෙන්න ඕනි නැහැ..

    පැරිසා කිව්වේ ටෙඩියෙක් ගැන බ්‍රෝ. එලුවෙක් ගැන නෙමෙයි බ්‍රෝ..
    ජබුක් සද්දයක් ආවා බ්‍රෝ බම්බලපිටියෙන්. බ්‍රෝ ලගේ ඔෆිස් එක හරියෙද බ්‍රෝ???
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ නෑ. මං අනිත් උන්ට කිව්වේ බ්‍රෝ..
    බ්‍රෝ.. මෙවුවා එකෙන් මෙවුව්ව එක නොසන්සිදේ කීවාලු. ඇයි බ්‍රෝ මේ..
    කොහොමත් තෝ මැරෙනකන් තමා මම බලන් ඉන්නේ ඊට පස්සේ වත් අර අහිංසකීට හොඳ කලක් යාවි. ඒ දැරිවිගේ පෙර කරුමෙකට මේ වගේ එකෙක් එක්ක දොට්ට බැහැලා ආවේ.
    රිදුනද බ්රෝ???

    පුත.. අනුන් ගැන නොසොයන්න. තමන් ගැන ම සොයන්න..:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pera mata tag ekak book karafan honde :dull:
    Api negitala eddi thread eke pitu 10 gihilla tag tika badu aran thiyei :( :rofl:

    ටැග්.. මොනාද ඔයා මේ කියන්නේ??? ඔයා කියනවා නම් මම ජීවිතේ උනත් දෙනවා පැරිස්.. :ලව්:
     
    Status
    Not open for further replies.