එහෙම කොහොමද යකෝ. තෝ මගේ එනමි ලිස්ට් එකේ මැද හරියෙ ඉදල අද මේ වලියෙන් පස්සේ ලිස්ට් එකේ මුලටම ආවා. තෝ අහුවෙයන්.. තෝව එක්ස්පෝස් කරනවා.. කපනව කොටනවා.. ජස්ට් ඉග්නෝර් ----??? හීනෙන් තමයි.. මම මලත් හොල්මන එයි තොට දෙන්න රිටන් එක![]()
නෑ නෑ. මං අනිත් උන්ට කිව්වේ බ්රෝ..
බ්රෝ.. මෙවුවා එකෙන් මෙවුව්ව එක නොසන්සිදේ කීවාලු. ඇයි බ්රෝ මේ..
කොහොමත් තෝ මැරෙනකන් තමා මම බලන් ඉන්නේ ඊට පස්සේ වත් අර අහිංසකීට හොඳ කලක් යාවි. ඒ දැරිවිගේ පෙර කරුමෙකට මේ වගේ එකෙක් එක්ක දොට්ට බැහැලා ආවේ.
රිදුනද බ්රෝ???

)

හෙට උදේට වැඩේට සෙට් වෙමුද? මම වෙලාව පීඑම් කරන්නම් මචං. නැත්තං ටැග් වලට කිව්වෙ නෑ කියලා කට්ටිය තරහා වෙනව මචං. අනිත් එක පිටින් ඉන්න එව්න් ඇවිල්ලා නිකං ටැග් දාලා යනවා.




