☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    na ban ara fb grp eke iye pereida dekala thiyenne eya ubawa add kara kiyala :rofl: face to face hambela bota nellanam? :eek::lol:

    හෆොයි යකෝ.. ඒකෙ ඌත් හිටියද? නෙදකින්..දැන් ද කියන්නේ..:growl::growl::growl: මම ආතල් එකේ පික්සු ජෝක් දැම්ම ඒකේ අපේ සෙට් එක හිටිය නිසා...
    පොඩි වැඩක් කරපිය.. අද ටෙඩිය කෝල් කරාම පොරට මගේ ගැන විස්තර කරල දීපන්...:baffled::baffled:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකාගේ වල් හිත :P

    hitha witharak wal nowe thiyey da ban kona-wal, anga-wal, daha-wal wal wela thiyeddi :)

    අපි අද දවල්ට පොල් සම්බොලයි පානුයි :(
    අපිට කොහෙන්දහ් කාසි ඔවා කන්නහ්

    umba aparade oka kivve, dan yodi awilla okata wade dei :)
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අපි අද දවල්ට අඹරැල්ලා මාලුව..දැන් ප්‍රංසෙ දිහාවෙන් තදබල වේදනාත්මක මරු විකල් විලාපයක් ඇසේවි මිත්‍රවරුනි..නොසලකා හරින්න..:D

    meriyan akke uba :growl::growl::anrgy:
    ammapa ada nam kela gilina eka gilinawa.. oka kapu wele indan akke uba toilet eke dawasama balafanko :dull::dull::growl::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    list ekata thawa keeyak wage add karanna puluwanda ban? :rolleyes::D:rofl::love:
    (meh araya no rep.. reta gedara gihin call ekak deepan D ekka ;) )

    ෆෝන් එක ලඟට ගන්නේවත් නෑ අවශ්‍යම වෙලාවක ඇරෙන්න. එපා කියලා තියෙන්නේ ;)
    දකින්න නැතිව ඇති බං. දැක්ක ගමන් රිප්ලයි කොරයි..

    :growl: කිව්වානේ.. බොලා දෙන්නා ඒවා බේරා ගනින්. මම නෑ. මගෙයි ටෙඩියගෙයි ඒවාට උඹ හොට දාන්න එපා.. :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැහිච්ච ඇඹරැල්ල ගෙඩියක් හොදට තලල අච්චාරුවක් දාලා කද්දි කොහොමද පැරිසො
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    හෆොයි යකෝ.. ඒකෙ ඌත් හිටියද? නෙදකින්..දැන් ද කියන්නේ..:growl::growl::growl: මම ආතල් එකේ පික්සු ජෝක් දැම්ම ඒකේ අපේ සෙට් එක හිටිය නිසා...
    පොඩි වැඩක් කරපිය.. අද ටෙඩිය කෝල් කරාම පොරට මගේ ගැන විස්තර කරල දීපන්...:baffled::baffled:

    awlak na ban.. oya perath kiyawanne.. ewa ganak na ;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    meriyan akke uba :growl::growl::anrgy:
    ammapa ada nam kela gilina eka gilinawa.. oka kapu wele indan akke uba toilet eke dawasama balafanko :dull::dull::growl::baffled:

    :rofl::rofl:දැන් ඔන්න එක්කෙන්ක් ලංකාවට ආවගමන් කාගෙන කාගෙන යන්න හදන ලිස්ට් එකට ඇඹරැල්ලා මාළුවත් දැම්මලු හොඳේ..:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නැහැ සහෝ.. ඔයාට එහෙම වෙන්නෙ නැහැ සහෝ.. ඇත්තටම ඔයා වගේ ගැහැණු දැරිවියන්ට පෙරා එහෙම කරන්නෙ නැහැ සහෝ. ඔයා බය නොවී ඉන්න සහෝ.. පෙරා බොක්කෙ තියෙන දෙයක් හරි දෙයි සහෝ ඔයා වගේ දැරිවියන්ට... ඒ පෙරා සහෝ එච්චරටම ගැහැණු දැරිවියන්ට බොක්කෙන්ම සහෝ:cool:

    අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සහෝ ඒ පෙරා සහෝ:(

    Randy-Marsh-I-respect-you-bro.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    . මගෙයි ටෙඩියගෙයි ඒවාට උඹ හොට දාන්න එපා.. :dull:

    පැරිසා?? මේ උඹේ අවධානය පිණිසයි පැරිසො.. මතකයෙ ටුවිස්ට් එක්ක තිබ්බ සීන් ටික..
    මොනව වුනත් පැරිසො උබේ අනාගතේ රැකගන්න එක උබේ වගකීම.. :no::no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැහිච්ච ඇඹරැල්ල ගෙඩියක් හොදට තලල අච්චාරුවක් දාලා කද්දි කොහොමද පැරිසො

    මොනාද සුදූ දවල්ට කෑවේ?:love::D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මොන බයිල ගැහුවත් උයා රුපියල් වලින් 320 කට යාලුකම අමතක කරා සහෝ :cool:

    ඔව්.. 320ක් කියන්නේ පනීර් චීස් එකක් ගන්න සල්ලි බ්‍රෝ....
    සුහද කොකා බලන්න යන්න සෙට් උනා නේ. ආස්මියා එක්ක. එදාට එනවා නම් පේසලා එක්ක වර. තනියම නම් එපා ලොවෙත්. අනිත් එක ටිකට් තම්න්ගේ වියදමෙන් ගනින්. එක එකාට ටිකට් අරං දෙන්න බෑ මට.. :no:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    hora hinawa :)

    mata lankawen game hadapu lunu dehi wagayak hambuna, kanawa neda ithin bada ul wenna :)

    ලුණු දෙහි කාපු කාලයක් මතක නෑ..ගෙදර තිබ්බ ටික ඉවර වුනේ ගිය සතියේ..ආපහු ගේන්න ඕනේ..:(
     
    Status
    Not open for further replies.