එලනෙ. දන්නවනෙ හල්කි ගැන. එයා ඔයාව පෙට් කරයි සුපුරුදු හොබී එක මතක් වෙලා![]()
ekita bawwo dekka gaman magnet ekak wage edila yanawa....
dadala maliga giya weleth ethana hitiya ballo ekka katha karanawa meki gihilla


එලනෙ. දන්නවනෙ හල්කි ගැන. එයා ඔයාව පෙට් කරයි සුපුරුදු හොබී එක මතක් වෙලා![]()


na ban ara fb grp eke iye pereida dekala thiyenne eya ubawa add kara kiyalaface to face hambela bota nellanam?
![]()


මම ආතල් එකේ පික්සු ජෝක් දැම්ම ඒකේ අපේ සෙට් එක හිටිය නිසා...

යකාගේ වල් හිත![]()
අපි අද දවල්ට පොල් සම්බොලයි පානුයි![]()
අපිට කොහෙන්දහ් කාසි ඔවා කන්නහ්

ekita bawwo dekka gaman magnet ekak wage edila yanawa....
dadala maliga giya weleth ethana hitiya ballo ekka katha karanawa meki gihilla![]()



අපි අද දවල්ට අඹරැල්ලා මාලුව..දැන් ප්රංසෙ දිහාවෙන් තදබල වේදනාත්මක මරු විකල් විලාපයක් ඇසේවි මිත්රවරුනි..නොසලකා හරින්න..![]()

:anrgy: 



hitha witharak wal nowe thiyey da ban kona-wal, anga-wal, daha-wal wal wela thiyeddi![]()
umba aparade oka kivve, dan yodi awilla okata wade dei![]()



list ekata thawa keeyak wage add karanna puluwanda ban?
(meh araya no rep.. reta gedara gihin call ekak deepan D ekka)

කිව්වානේ.. බොලා දෙන්නා ඒවා බේරා ගනින්. මම නෑ. මගෙයි ටෙඩියගෙයි ඒවාට උඹ හොට දාන්න එපා.. 
හෆොයි යකෝ.. ඒකෙ ඌත් හිටියද? නෙදකින්..දැන් ද කියන්නේ..මම ආතල් එකේ පික්සු ජෝක් දැම්ම ඒකේ අපේ සෙට් එක හිටිය නිසා...
පොඩි වැඩක් කරපිය.. අද ටෙඩිය කෝල් කරාම පොරට මගේ ගැන විස්තර කරල දීපන්...![]()

meriyan akke uba:anrgy:
ammapa ada nam kela gilina eka gilinawa.. oka kapu wele indan akke uba toilet eke dawasama balafanko![]()

දැන් ඔන්න එක්කෙන්ක් ලංකාවට ආවගමන් කාගෙන කාගෙන යන්න හදන ලිස්ට් එකට ඇඹරැල්ලා මාළුවත් දැම්මලු හොඳේ..


නැහැ සහෝ.. ඔයාට එහෙම වෙන්නෙ නැහැ සහෝ.. ඇත්තටම ඔයා වගේ ගැහැණු දැරිවියන්ට පෙරා එහෙම කරන්නෙ නැහැ සහෝ. ඔයා බය නොවී ඉන්න සහෝ.. පෙරා බොක්කෙ තියෙන දෙයක් හරි දෙයි සහෝ ඔයා වගේ දැරිවියන්ට... ඒ පෙරා සහෝ එච්චරටම ගැහැණු දැරිවියන්ට බොක්කෙන්ම සහෝ
අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සහෝ ඒ පෙරා සහෝ![]()
. මගෙයි ටෙඩියගෙයි ඒවාට උඹ හොට දාන්න එපා..![]()


පැහිච්ච ඇඹරැල්ල ගෙඩියක් හොදට තලල අච්චාරුවක් දාලා කද්දි කොහොමද පැරිසො


දැන් මොන බයිල ගැහුවත් උයා රුපියල් වලින් 320 කට යාලුකම අමතක කරා සහෝ![]()

u echchara deyak karanne nah ban wadima unoth umbata ghee thosa ekak aran kawai![]()
කට්ටිය බර කතාවක් වගේ

hora hinawa
mata lankawen game hadapu lunu dehi wagayak hambuna, kanawa neda ithin bada ul wenna![]()
