☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ගොරෝනවා යකොව් අද නම් දෙන්න වගේ හදන්නේ
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පැහිච්ච ඇඹරැල්ල ගෙඩියක් හොදට තලල අච්චාරුවක් දාලා කද්දි කොහොමද පැරිසො

    kohomada paris ta dawilla wela andaddi mama as wala kandulu pihadala paris ta delta toffee ekak dena seen eka. oya athara ware ashmiya ambaralla ekata wade denna puluwan eka nisa kumara ayya umba ambaralla ekata aha gahagena indapan. mama parista aha gahagena innam :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Randy-Marsh-I-respect-you-bro.jpg

    ok bro :(
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ෆෝන් එක ලඟට ගන්නේවත් නෑ අවශ්‍යම වෙලාවක ඇරෙන්න. එපා කියලා තියෙන්නේ ;)
    දකින්න නැතිව ඇති බං. දැක්ක ගමන් රිප්ලයි කොරයි..

    :growl: කිව්වානේ.. බොලා දෙන්නා ඒවා බේරා ගනින්. මම නෑ. මගෙයි ටෙඩියගෙයි ඒවාට උඹ හොට දාන්න එපා.. :dull:

    ah ow ow eka hondai ban. elazzz...
    guti noka kiyapan wife ta reta mata call ekak denna kiyala :growl::growl:

    (uba hota nodenmath api hota danawa ubalage katha walata :P)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ලුණු දෙහි කාපු කාලයක් මතක නෑ..ගෙදර තිබ්බ ටික ඉවර වුනේ ගිය සතියේ..ආපහු ගේන්න ඕනේ..:(

    thawa hambuna badum, malu ehemath. eye pasta kaweth lunu dehiy badunui ekka :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනාද සුදූ දවල්ට කෑවේ?:love::D

    පරණ දේවල් කතා කරල වැඩක් නැහැ සහෝ.. ඔයාගෙ හිත රිදෙයි. ඔයාට ඒක හොයාගන්නම ඕනිනන් පිටු ගානක් පස්සට ගිහින් බලල රිද්ද ගන්න :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව්.. 320ක් කියන්නේ පනීර් චීස් එකක් ගන්න සල්ලි බ්‍රෝ....
    සුහද කොකා බලන්න යන්න සෙට් උනා නේ. ආස්මියා එක්ක. එදාට එනවා නම් පේසලා එක්ක වර. තනියම නම් එපා ලොවෙත්. අනිත් එක ටිකට් තම්න්ගේ වියදමෙන් ගනින්. එක එකාට ටිකට් අරං දෙන්න බෑ මට.. :no:

    :lol::lol:මේ සැරේ මම එන නිසා කුමා අපි හැමෝටම ටිකට් අරන් දෙනවලු සතුටට....:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    kohomada paris ta dawilla wela andaddi mama as wala kandulu pihadala paris ta delta toffee ekak dena seen eka. oya athara ware ashmiya ambaralla ekata wade denna puluwan eka nisa kumara ayya umba ambaralla ekata aha gahagena indapan. mama parista aha gahagena innam :)
    :lol::rofl::rofl:
    thawa hambuna badum, malu ehemath. eye pasta kaweth lunu dehiy badunui ekka :)

    Maru kaama..:lol:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :rofl::rofl:දැන් ඔන්න එක්කෙන්ක් ලංකාවට ආවගමන් කාගෙන කාගෙන යන්න හදන ලිස්ට් එකට ඇඹරැල්ලා මාළුවත් දැම්මලු හොඳේ..:P

    meh para nam dila adinawa honda kema tikak :rofl: :lol:
    apu gaman gym yanna wei yako meh list ekama gilala :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ow kilo 20-30 bara kathawak... narakada ewilla support ekak dunnoth? kumarayath eta kotta wage nisa melo wedak na ekagen.... :dull:

    යකෝ තෝ කතාවෙ ඉන්නවනන් කොහොමද යකෝ කිලෝ 20-30 වෙන්නේ. තෝ ඉන්නවනන් අනිවා කිලෝ 100 පැනල ඇති බතල කොටේ :growl::growl::baffled::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පරණ දේවල් කතා කරල වැඩක් නැහැ සහෝ.. ඔයාගෙ හිත රිදෙයි. ඔයාට ඒක හොයාගන්නම ඕනිනන් පිටු ගානක් පස්සට ගිහින් බලල රිද්ද ගන්න :baffled:

    කමක් නෑ සහෝ..ඔන්න ඔහේ කියලා දාන්න සහෝ.:D
     
    Status
    Not open for further replies.