පැහිච්ච ඇඹරැල්ල ගෙඩියක් හොදට තලල අච්චාරුවක් දාලා කද්දි කොහොමද පැරිසො

ෆෝන් එක ලඟට ගන්නේවත් නෑ අවශ්‍යම වෙලාවක ඇරෙන්න. එපා කියලා තියෙන්නේ
දකින්න නැතිව ඇති බං. දැක්ක ගමන් රිප්ලයි කොරයි..
කිව්වානේ.. බොලා දෙන්නා ඒවා බේරා ගනින්. මම නෑ. මගෙයි ටෙඩියගෙයි ඒවාට උඹ හොට දාන්න එපා..
![]()

) ලුණු දෙහි කාපු කාලයක් මතක නෑ..ගෙදර තිබ්බ ටික ඉවර වුනේ ගිය සතියේ..ආපහු ගේන්න ඕනේ..![]()

මොනාද සුදූ දවල්ට කෑවේ?![]()

ඔව්.. 320ක් කියන්නේ පනීර් චීස් එකක් ගන්න සල්ලි බ්‍රෝ....
සුහද කොකා බලන්න යන්න සෙට් උනා නේ. ආස්මියා එක්ක. එදාට එනවා නම් පේසලා එක්ක වර. තනියම නම් එපා ලොවෙත්. අනිත් එක ටිකට් තම්න්ගේ වියදමෙන් ගනින්. එක එකාට ටිකට් අරං දෙන්න බෑ මට..![]()

මේ සැරේ මම එන නිසා කුමා අපි හැමෝටම ටිකට් අරන් දෙනවලු සතුටට....
oya enna saho.. api denna share karagena kamu saho(ice cream nam share karaganna ba ba bamai onna !
)
පැහිච්ච ඇඹරැල්ල ගෙඩියක් හොදට තලල අච්චාරුවක් දාලා කද්දි කොහොමද පැරිසො
ow kilo 20-30 bara kathawak... narakada ewilla support ekak dunnoth? kumarayath eta kotta wage nisa melo wedak na ekagen....![]()

බ්‍රෝ.... කුමාර බ්‍රෝ කියන්නේ සුවර්ම නැති ජොකියෙක් බ්‍රෝ...

ekenekta ridei meka dekkama![]()
perai, D, mai, Teddyai yanawa RIO !!!!![]()

kohomada paris ta dawilla wela andaddi mama as wala kandulu pihadala paris ta delta toffee ekak dena seen eka. oya athara ware ashmiya ambaralla ekata wade denna puluwan eka nisa kumara ayya umba ambaralla ekata aha gahagena indapan. mama parista aha gahagena innam![]()

thawa hambuna badum, malu ehemath. eye pasta kaweth lunu dehiy badunui ekka![]()

දැන් ඔන්න එක්කෙන්ක් ලංකාවට ආවගමන් කාගෙන කාගෙන යන්න හදන ලිස්ට් එකට ඇඹරැල්ලා මාළුවත් දැම්මලු හොඳේ..
![]()

ow kilo 20-30 bara kathawak... narakada ewilla support ekak dunnoth? kumarayath eta kotta wage nisa melo wedak na ekagen....![]()

ow kilo 20-30 bara kathawak... narakada ewilla support ekak dunnoth? kumarayath eta kotta wage nisa melo wedak na ekagen....![]()

umbata ithin ghee witharai ne. kohomada noodles daapu ghee thosa ekak thibboth. umbala dennata depaththen kagena enna puluwan
![]()

ඔව් ඉතින් අපි රෝස පාට නෙමෙයිනෙ![]()
පරණ දේවල් කතා කරල වැඩක් නැහැ සහෝ.. ඔයාගෙ හිත රිදෙයි. ඔයාට ඒක හොයාගන්නම ඕනිනන් පිටු ගානක් පස්සට ගිහින් බලල රිද්ද ගන්න![]()