තව දෙසිය ගානක්?
ෂුවර් නැහැ.. පුලුවන් විදිහට බලමු![]()
පුදනකොටම කන්න එපා සහෝ...

තව දෙසිය ගානක්?
ෂුවර් නැහැ.. පුලුවන් විදිහට බලමු![]()

අම්මෝ..තව 40ක්ම තියෙනවනේ..පුලුවන් වෙයිද?![]()
තව විනාඩි 20යි..![]()

ඇයි බැරි...![]()
පුදනකොටම කන්න එපා සහෝ...![]()

පෙරා මේ 16000 ගහන්න කතා කරනවා... තව පෝස්ට් දෙසිය ගානක්.. ඔයා මේ පෝස්ට් 40 ට බය වෙලා....
හ්ම්... විනාඩි විස්සයි. එක විනාටියකට පෝස්ට් 10ක් වැටෙන්න ඕනේ. අමාරුයි නේ..![]()
පෙරා මේ 16000 ගහන්න කතා කරනවා... තව පෝස්ට් දෙසිය ගානක්.. ඔයා මේ පෝස්ට් 40 ට බය වෙලා....

සහෝ වැඩේ පටන් ගන්නව විතරනෙ සහෝ... ඊට පස්සේ සහෝ මිසින්..
හැබැයි සිරාවටම අපේ කෙල්ලො සෙට් එක ආවනන් කොල්ලො ටික සට සට ගාලා පෝස්ට් ටික දායි![]()
පටන් ගමුද එහෙනන්..මොනාද බන් ඉතින් ටයිප් කරන්නේ?

සහෝ වැඩේ පටන් ගන්නව විතරනෙ සහෝ... ඊට පස්සේ සහෝ මිසින්..
හැබැයි සිරාවටම අපේ කෙල්ලො සෙට් එක ආවනන් කොල්ලො ටික සට සට ගාලා පෝස්ට් ටික දායි![]()

Good morning hamotama![]()