☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Man kiwwe boruda haa :P kalin wena image ekak dan wena image ekak :lol::rofl:
Seeyaaaaaaaaaaa:growl::P
:)
:dull::baffled:

kalin damma eka hariyata gelapenne nathi hinda thamayi meka damme achchi.
:P:P:P:P:lol::lol::lol::lol:


ඉමේජ්ශැක් සල්ලි ඉල්ලයි!!!!!!!!
මගේ කෑම ත්‍රෙඩ් වල පික් ටිකට කෙළවෙන්න යන්නේ.................

heh heh.api nam pawichchi akranne Tinypic.:):)
habayi man echchara pic upload karala nam ne.:nerd::nerd:
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අමතක උනා විනාඩියකට මං ඉන්නේ මඤ්ඤං උයනේ කියලා.. :dull:
    හැම දෙයක්ම අදාල කෙනත් එක්ක තමන්ම විසදා ගන්න ගන්න ඕන.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැම දෙයක්ම අදාල කෙනත් එක්ක තමන්ම විසදා ගන්න ගන්න ඕන.

    දැං ඇයි ඕක අපිට කියන්නේ. අපිට නම් ගානක්වත් නෑ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අවුලක් නැහැ බං... කොහොමත් එකයි.. නරක වචනෙට # ලකුණ දැම්මනේ....

    කිරියට ආවත් වෙනද වගේ ෆිට් එකක් නැහැ බං... අනේ මන්ද මොකද කියල.... කොමෙන්ට් එකක් දැම්මත් ඒක අල්ලාගෙන රණ්ඩුවට එනවා ගොඩක් එවුන්.. ඒ නිසා කොමෙන්ට් නොකර ඉන්නේ... අද අර බුරි මගුලට කොමෙන්ට් එකක් දාල කොලවරිය ආව එතෙන්ට... අපි රණ්ඩු වෙන්නේ මොනවා බෙදාගන්න බැරිවද බං..

    මම කල්පනා කලේ දැන් එළකිරි එන වෙලාවේ මගේ පුද්ගලික වැඩක් කරගත්ත නම් අනාගතේට යහපතක් වේවිනෙ කියලා....

    පහතරට විදියට, උඩරට විදියට විවාහ වෙන ඒක ගැන ත්‍රෙඩ් එකක් හදනවා මේ දවස් වල... ඒක හදන්න විස්තර හොයාගත්තා.... ඒත් ඒක දාන්නත් කම්මැලි වගේ... අසහන කාරයෝ පිරිලා.. රෙප් කපනවා එහෙන්... උන් දන්නේ නැහැනේ බං ත්‍රෙඩ් එකෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියල... උස්සල දාන එවුව නම් කමක් නැහැ... අත රිදෙනකම් ටයිප් කරලා අන්තිමට බැනුම් අහන්නත් වෙනවා කියන්නේ දැන් අපිට කියල දෙයක් කරගන්න කාලේ හරි වගේ...

    කොහොමත් ක්‍රීම් හවුස් එක පටන් ගන්න ඕන දේවල් ටික හදාගන්නත් ඕන... ඒ නිසා වැඩි කාලයක් පුද්ගලික ජීවිතේට කැප කරන්න තමයි හිතන් ඉන්නේ....

    අපි නරක පොස්ට් ත්‍රෙඩ් දාල නැහැනේ බං, දාපු තරමක් දැම්මේ වැනසෙන එවුන්ට හැදෙන්න....

    තව ටික කාලයක් ඉවසපං මචං. දැන්ම ත්‍රෙඩ් එක දාන්න එපා. තව මාස 3 කින් විතර ත්‍රෙඩ් එක දාන්න.
    බැනුම් අහන එක නම් ගනං ගන්න දෙයක් නෙවෙයි බං. හොද වැඩ කරනකොට බැනුම් අහන්න ලැබෙන්නෙ නැත්තං තමයි පුදුම. පල ඇති රුකටලුනේ වදුරෝ ගල් ගහන්නේ. කොහොමත් තම තමන්ගේ පුද්ගලික ජිවිත එක්ක ඔන්ලයින් ජීවිත පටලව ගන්න නරකයි. මුල්තැන දෙන්න ඕනේ පුද්ගලික ජීවිතයට. විවේකයක් ලැබුනොත් ඔන්ලයින් එනවා. මම නම් fb නෑ ඉන්නේ එලකිරියේ විතරයි. විවේකයක් ලැබුනාම මේකට ඇවිත් උදව්වක් ඕනි එකෙක් ඉන්නවනම් උදව්ව කරලා මේ ත්‍රෙඩ එකේ වාහන ත්‍රෙඩ් එකෙයි පොඩි චැට් එකක් දාලා නිදහසේ ඉන්නවා. මේවගෙදි හොද වැඩක් කරලා හොද ප්‍රතිපලම ලබාගන්න බෑ බං. සැබෑ ජීවිතෙත් එහෙමයි. සැබෑ ජීවිතේ හොද වැඩක් කරාම බනින උන් බනින්නේ හැන්ගිලා, එක්කෝ හිතින්. මේකේ ඒ දේම එලිපිට කියනවා එච්චරයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දිවියෙන් අවිදු අදුර දුරුවන සුබ තිවාලි දිනයක් වේවා!!!!

    හෙල් යේහ්......
    මාත් මේ වසර අවසන් වන තෙක් තමා බොහෝ විට...
    යන්නම යැවෙයි එන අවුරුද්දේ ජූලි වලින් පස්සේ රේඩියෝ එකත් කරල අහක් වුනාට පස්සේ........:dull:

    :( කිඔුලගේ කැමැත්ත ඒකනම් ඉතිං මොනව කරන්නද :dull: මටනම් කියන්න තියන්නේ යන්නම යනවා කියලා නැතුව ඉදලා හිටලා ලොග් වෙන්න කියලා තමයි. මම නම් මේකෙන් ගියත් (බොහෝවිට) යන්නේ යන්නම නෙවෙයි. මාසෙකට දෙකකට හරි සැරයක් ඇවිත් බලනවා. මොකද මේක නිසා ඇතිවෙච්ච මිත්‍රකම්, ලබාගත්ත දැනුම, විනෝදය අමතක කරන්න බැරි නිසා.
     
    Status
    Not open for further replies.