☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අල්ලපු ගෙදර ඩයලොග් 4ජී රවුටරයක් ගෙනත්... මම ගිහින් වැඩේ කරන විදිය කියල දීල ආව... දැන් මම ඉන්ටර්නෙට් යන්නේ එයාලගේ පිහිටෙන්, ඒ පාස්වර්ඩ් එකෙන්....:lol: වයිෆයි ෆ්‍රී... කොහොමද ටිකිරි මොලේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19351329 said:
    නොමැත....:sorry::sorry::sorry:

    අර හකර කරපු වැඩෙන් පී එම් පිරුන බං... හවස ඒක මකල එද්දී තව මගුලක මගේ නම දාල... දැන් පී එම්, වී එම් කරන්න පුළුවන් යාලුවොන්ට විතරයි...:(
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අර හකර කරපු වැඩෙන් පී එම් පිරුන බං... හවස ඒක මකල එද්දී තව මගුලක මගේ නම දාල... දැන් පී එම්, වී එම් කරන්න පුළුවන් යාලුවොන්ට විතරයි...:(

    හා හා, හොද වැඩේ,
    එකෙක් මටත් vm එකක් දාල බන්,...:D:D:D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අල්ලපු ගෙදර ඩයලොග් 4ජී රවුටරයක් ගෙනත්... මම ගිහින් වැඩේ කරන විදිය කියල දීල ආව... දැන් මම ඉන්ටර්නෙට් යන්නේ එයාලගේ පිහිටෙන්, ඒ පාස්වර්ඩ් එකෙන්....:lol: වයිෆයි ෆ්‍රී... කොහොමද ටිකිරි මොලේ...

    පාපයේ කුලිය නම් මරණයයි සහෝදරය...පව් වැඩ කරන්න එපා... :angry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අල්ලපු ගෙදර ඩයලොග් 4ජී රවුටරයක් ගෙනත්... මම ගිහින් වැඩේ කරන විදිය කියල දීල ආව... දැන් මම ඉන්ටර්නෙට් යන්නේ එයාලගේ පිහිටෙන්, ඒ පාස්වර්ඩ් එකෙන්....:lol: වයිෆයි ෆ්‍රී... කොහොමද ටිකිරි මොලේ...

    :eek::eek:Paw neda:sorry:
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අර හකර කරපු වැඩෙන් පී එම් පිරුන බං... හවස ඒක මකල එද්දී තව මගුලක මගේ නම දාල... දැන් පී එම්, වී එම් කරන්න පුළුවන් යාලුවොන්ට විතරයි...:(

    :sorry::sorry::sorry::eek::eek:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පාපයේ කුලිය නම් මරණයයි සහෝදරය...පව් වැඩ කරන්න එපා... :angry:

    මගේ එටිසලට් ඩොන්ගල් ඒක ගෙනිහින් වැඩ කරලා ගෙනත් දුන්නේ මාසෙකට පස්සේ.. බීල ආව 2700ක්.. නැත්නම් එන්න ඕන 550.. බලද්දී ඕවර් ගිහින්... මහා රෑ ඩවුන්ලෝඩ් කරලා... මට සත පහක් දුන්නේ නැහැ බීල ගෙවන්න.. ඉතිං කොහොමද බං පාප වෙන්නේ... අපායට ගියෝතින් ඌවත් අරගෙන තමයි යන්නේ බිලත් එක්ක....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19351377 said:

    හොරෙන් ඔලුව ඔබල යන්න ආවා බන්.
    මොකෝ වෙන්නේ?​

    හොරෙන් ඔලු ඔබන අය එක්ක කතාවක් නෑ අපේ... :P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19351390 said:
    නැ බන් ලින්ක් ඉල්ලලා,,,,,

    එකෙක් ලින්ක් ඉල්ලලා තිබුන නිසා මම ඌට යැවුවා සමහන් පැකට් එකක පින්තුරයක්... අයිත් පීඑම් එන්නේ නැති නිසා කුණුහරුප වලින් බේරිලා ඉන්න පුළුවන්.... ත්‍රෙඩ් එකත් අන්සබ්ස්ක්රයිබ් කළා...
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හොරෙන් ඔලු ඔබන අය එක්ක කතාවක් නෑ අපේ... :P

    ඔබන් නැතුව බැ බන්,
    තව ඇස,අල්,ටි, එකේ එක ගිබි එකයි ඉතුරු,
    යන්තම් weekend එකේ ගෙදර නැති නිසා ස දුදා දවස ඇද ගන්න පුළුවන් වෙයි,,,,,​
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එකෙක් ලින්ක් ඉල්ලලා තිබුන නිසා මම ඌට යැවුවා සමහන් පැකට් එකක පින්තුරයක්... අයිත් පීඑම් එන්නේ නැති නිසා කුණුහරුප වලින් බේරිලා ඉන්න පුළුවන්.... ත්‍රෙඩ් එකත් අන්සබ්ස්ක්රයිබ් කළා...

    පව් යකෝ, බලාපොරොත්තු තියාගෙන එවන්න ඇත්තේ.​
     
    Status
    Not open for further replies.