රටකට ප්රජාතන්ත්රවාදය යනු අවශ්‍ය පමණට වඩා නොදිය යුත්තකැයි මා පවසන දේ සත්‍යතාවය ඔබට වැටහෙනවා ඇත.
මේ යන්නේ වල් බූරු ප්රජාතන්ත්රවාදයයි.
රුසියාවේ සමාජවාදී පාලනය තිබෙන විට මිනිසුන්ට නිදහස තිබුනේ නැත නමුත් කන්නට බොන්නට තිබුණි. පසුව නිදහස ලැබුනු නමුත් කන්නට බොන්නට නැති වන විට උන් අර සමාජවාදී මොඩලයේ යම් මට්ටමක ඒකාධිපතියෙකු වන ව්ලැදිමිර් පුටින් ට රට බාර කලෝය.
තමාට අවැසි වල් බූරු-ඔලමොට්ටල නිදහස ද, නැත්නම් අවශයතාවයන් පූරණය වීමද යන්න මිනිසුන් විසින් ම තීරණය කරනු ලැබිය යුතුවේ.
නමුත් බහුතරය ඔල මොට්ටල තීරන ගත් කල එහි රහ බලන්නට වන්නේ අපටත් එක්කය. උන් උගුඩුවන් සේ ඇටි කෙහෙල් ගිලින මුත් පහරන විට රුදාව දැනෙන්නේ අපටත් සමගය!!!!!

