☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රටකට ප්‍රජාතන්ත්‍රවාදය යනු අවශ්‍ය පමණට වඩා නොදිය යුත්තකැයි මා පවසන දේ සත්‍යතාවය ඔබට වැටහෙනවා ඇත.
    මේ යන්නේ වල් බූරු ප්‍රජාතන්ත්‍රවාදයයි.:dull:

    රුසියාවේ සමාජවාදී පාලනය තිබෙන විට මිනිසුන්ට නිදහස තිබුනේ නැත නමුත් කන්නට බොන්නට තිබුණි. පසුව නිදහස ලැබුනු නමුත් කන්නට බොන්නට නැති වන විට උන් අර සමාජවාදී මොඩලයේ යම් මට්ටමක ඒකාධිපතියෙකු වන ව්ලැදිමිර් පුටින් ට රට බාර කලෝය.

    තමාට අවැසි වල් බූරු-ඔලමොට්ටල නිදහස ද, නැත්නම් අවශයතාවයන් පූරණය වීමද යන්න මිනිසුන් විසින් ම තීරණය කරනු ලැබිය යුතුවේ.
    නමුත් බහුතරය ඔල මොට්ටල තීරන ගත් කල එහි රහ බලන්නට වන්නේ අපටත් එක්කය. උන් උගුඩුවන් සේ ඇටි කෙහෙල් ගිලින මුත් පහරන විට රුදාව දැනෙන්නේ අපටත් සමගය!!!!!:dull::dull::dull:
    කිම්බුලයියේ වාහනේ නවත්තගෙන ඉන්නකොට
    නදීර නෝනිස් මල්ලි රේඩියෝ එකෙන් දැවෙනා දුක ඌට බාර ගන්න බැලු
    මම වීදුරුවෙන් ස්ටේජ් එකේ උඩ කෑ ගහන එකාගේ අනන්තය හෙවුවා
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මොකෙක්වත් නැද්ද:eek:
    avatar510706_28.gif

    :no::no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තොපි මහ බලු මිනිස්සු ඕයි!
    මම ඊයේ සිංදුවක් සම්බන්ධව උදව්වක් ඉල්ලුවා. එකෙක් හ්ම් නෑ!
     
    Status
    Not open for further replies.