☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ ගෙදර පාර්ටියක් තිබුනලු.. කෑම ටික දැකලා එක්කෙනෙක්ට රිදිලලු..
    :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mata Mathaka nane..:confused:

    පැරිසගේ උපන්දිනේ දවසට ඉස්සෝ වඩේ හදාගෙන වර!!!
    මගේ පාර්සලේ වෙනම. පැරිසට නැතත් කමක් නෑ. මගේ එක වෙනම..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පැරිසගේ උපන්දිනේ දවසට ඉස්සෝ වඩේ හදාගෙන වර!!!
    මගේ පාර්සලේ වෙනම. පැරිසට නැතත් කමක් නෑ. මගේ එක වෙනම..

    පෙරා උඹ ඩබල්ද සිංගල්ද එන්නේ...?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:( Ane palayan yanna..kamak Na dushamana aranchiyak awa 27 koththu denawa kiyala ena ayata..:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා උඹ ඩබල්ද සිංගල්ද එන්නේ...?

    ඩබල් ඉන්වයිටඩ් නේ.. දැං කොහොමත් මට වඩා මයේ අනිත් පාර්සවේ එක්ක උන්දැගේ ඇයි හොඳැයිය වැඩියි.. මාව හලලා අපේ නෝනට විතරක් කියන සයිස් එකක් තියෙන්නේ.. :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැරිසගේ උපන්දිනේ දවසට ඉස්සෝ වඩේ හදාගෙන වර!!!
    මගේ පාර්සලේ වෙනම. පැරිසට නැතත් කමක් නෑ. මගේ එක වෙනම..

    Kawda ban party walata kaama ussan enne..eka nikan no manners wagene..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩබල් ඉන්වයිටඩ් නේ.. දැං කොහොමත් මට වඩා මයේ අනිත් පාර්සවේ එක්ක උන්දැගේ ඇයි හොඳැයිය වැඩියි.. මාව හලලා අපේ නෝනට විතරක් කියන සයිස් එකක් තියෙන්නේ.. :baffled:

    Ane sadu..kohomath bota enna kiyanne Na kiwwa.uba kana kamata parisata Bill eka gewanna hotel eke Walan hodanna Wei..:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kawda ban party walata kaama ussan enne..eka nikan no manners wagene..:dull:

    පාර්ටි වලට උස්සන් එන්න කීවේ කවුද?? :baffled:
    මෙහෙමනේ.. හෝටලේ කාර් පාර්ක් එකේදි මගේ කාර් එකට අක්කාගේ ජීප් එකෙන් පාර්සලේ මාරු කොරගත්තා.. ඉවරයි.. :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පාර්ටි වලට උස්සන් එන්න කීවේ කවුද?? :baffled:
    මෙහෙමනේ.. හෝටලේ කාර් පාර්ක් එකේදි මගේ කාර් එකට අක්කාගේ ජීප් එකෙන් පාර්සලේ මාරු කොරගත්තා.. ඉවරයි.. :rofl:

    Ane ammapa Mu nan..:rofl::rofl:
     
    Status
    Not open for further replies.