එක්කෝ කන්ඩෝන නැත්තං ඒත් කන්ඩෝන...

Mata Mathaka nane..![]()
පැරිසගේ උපන්දිනේ දවසට ඉස්සෝ වඩේ හදාගෙන වර!!!
මගේ පාර්සලේ වෙනම. පැරිසට නැතත් කමක් නෑ. මගේ එක වෙනම..
පෙරා උඹ ඩබල්ද සිංගල්ද එන්නේ...?

පැරිසගේ උපන්දිනේ දවසට ඉස්සෝ වඩේ හදාගෙන වර!!!
මගේ පාර්සලේ වෙනම. පැරිසට නැතත් කමක් නෑ. මගේ එක වෙනම..

Ane palayan yanna..kamak Na dushamana aranchiyak awa 27 koththu denawa kiyala ena ayata..
![]()


ඩබල් ඉන්වයිටඩ් නේ.. දැං කොහොමත් මට වඩා මයේ අනිත් පාර්සවේ එක්ක උන්දැගේ ඇයි හොඳැයිය වැඩියි.. මාව හලලා අපේ නෝනට විතරක් කියන සයිස් එකක් තියෙන්නේ..![]()

Kawda ban party walata kaama ussan enne..eka nikan no manners wagene..![]()


![]()
හොටෙල් එකෙන් අවුලක් නැත්තම් කොරන්ඩ පුළුවන් වැඩේ...![]()
පාර්ටි වලට උස්සන් එන්න කීවේ කවුද??
මෙහෙමනේ.. හෝටලේ කාර් පාර්ක් එකේදි මගේ කාර් එකට අක්කාගේ ජීප් එකෙන් පාර්සලේ මාරු කොරගත්තා.. ඉවරයි..![]()

