වරදක් නෑ වගේ ඉතින්...
![]()
එල.. එල.... මම මේ උඹේ බෙබේ කතා බලා තනියම හිනා වෙවී ඉන්නවා මේ ටිකේ...

වරදක් නෑ වගේ ඉතින්...
![]()

නාවොත් මිනීමැරුමක්...
එලකිරියේ පලවෙනි මිනීමැරුම...


මේකට නං නොසෑහෙන්න රිදෙයි...
ඊයේ උදේ ඔෆිස් ගෙනල්ලත් කෑවා කියපංකෝ...![]()

perethaya..
එල.. එල.... මම මේ උඹේ බෙබේ කතා බලා තනියම හිනා වෙවී ඉන්නවා මේ ටිකේ...![]()


Dedara nemei ban dedaru..40 andiriyada uncle?![]()
තාම 35 යි බං...
27 waren Malli..ආස්මි අක්කා මයි ලිඳේ ඔබන්නේ...![]()


දෙදරූ කියලනේ තියෙන්නේ... දෙදරූ මවක්... මම ඒකයි ඇහුවේ...තාම 35 යි බං...
![]()
perethaya..
Parista kiyanna one..eki anna andanawa Gedara geniyanna dennada kiyala ahapu eka epa kiwwa aparade kiyala..![]()


උන්දෑ අන්න සොපිං ලු මහරගම...
අද රෑට මම පාස්ටා එකක් හදමි. පැරිසා ගෙනත් දීපු සූගෝ හෙවත් තක්කාලි පේස්ට්, ඉස්සන්, බිත්තර, ඔලිව් ඔයිල් සහ චීස් සමඟ මම පාස්ටා උයමි.. පින්තූර බලාපොරොත්තුවෙන්න.
උ.වේ.ස. දැක ගැනීමටද අවස්ථාව ඇත...![]()


පැරිසවත් නැහැනේ ලිදකට දාන්න...![]()

Mama Ada raatai heta mulu dawasemai me paththa palathewath viberwath kohewath yanne na na naaaaamiii..![]()

අලුත්ම ප්රස්තාපිරුල..
පැරිසා "ඉන්දිරන්" බැලුවා වගේ![]()
![]()
![]()