ඒක තමයි සහෝ... ඒ වගේ දේකින් සහෝගෙ හැගීම් ඇවිස්සිල දරුණු වෙලා උම්ම දෙයි කියල මම හිතුවෙ නැහැ සහෝ.. මම වැරදියි. මට සහෝව තේරුම් ගන්න බැරි වුනා..![]()

වෙඩින් එක ගන්න දවසට ඇල්බම් එක කරන්න දෙන්න හිටියේ කස්ටමර් කෙනෙක් අඩු වුණා කියල හිතා ගනින් සහෝ![]()
ආවා ආවා.. මගේ සුදු පැරිස් බෝල පැටියා ආවා...
මොකෝ මේ පරක්කු වෙලා?


Mamai bn eh like kare eyage eken lol eya danneth na
Oya reply eka enne ada reta..![]()


ටෙඩියා එක්ක ෆෝන් එකෙන්ම කථා කොරා නම් හරි. නැත්තම් මේකි ඒකටත් හොස්ස දාන්න එනවා..


ඩබල් කන්ෆර්ම් කරගනින් ටෙඩියගේ ෆෝන් එකේ කෝල් රෙකොඩ් ඔන් ද කියල.. මේකි ඒකටත් එහෙම සීන් එකක් දාලාද දන්නෙ නැහැ

තෝ කව්ද ඩෝ මට අණ දෙන්න![]()

ඩබල් කන්ෆර්ම් කරගනින් ටෙඩියගේ ෆෝන් එකේ කෝල් රෙකොඩ් ඔන් ද කියල.. මේකි ඒකටත් එහෙම සීන් එකක් දාලාද දන්නෙ නැහැ
![]()
