☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නානත්ථ කාය නානත්ථ සංඥා...
    ආගමක් දහමක් නැති නොමිනිසුන්....
    අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මේ වගේ පව්ගෙඩි වලට

    කරෝල ගඳක් ආවේ ඒක තමා.. :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලකිරි දැරිවියන් ට සහ අනෙකුත් අයට මෙන්න පණිවුඩයක්

    http://www.elakiri.com/forum/showthread.php?t=1708192

    අම්බිලි මාමාගේ වැඩේ කවද්ද බාරගත්තේ බ්‍රෝ?
    10394828_1574332359467295_6746874682568692614_n.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බ්‍රෝ... ඔයා එයාගෙන් ඈත් වෙලා ඉන්න බ්‍රෝ. එච්චරයි :frown:

    බෑ... මට එයාගෙන් මොහොතක්වත් ඈත් වෙලා ඉන්න බෑ...:growl::growl::growl::(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෑ... මට එයාගෙන් මොහොතක්වත් ඈත් වෙලා ඉන්න බෑ...:growl::growl::growl::(:(:(

    :oo:
    ඔයා හැමෝටම කියන්නේ ඕකනේ බ්‍රෝ. ඊයේ රෑ මටත් ඕක කිය කිය තමා ගුඩ් නයිට් මැසේජ් දාන්න ආවේ බ්‍රෝ ඔයා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්බිලි මාමාගේ වැඩේ කවද්ද බාරගත්තේ බ්‍රෝ?
    10394828_1574332359467295_6746874682568692614_n.jpg

    උඹල වගේ අනුන්ගේ රෙද්දවල් එක එකා එක්ක කියන සීන් එකක් නෙමෙයි සහෝ.. වැදගත් දෙයක් කිව්වේ අනිත් අයට වැදගත් වෙන දෙයක් නිසා. සහෝට අදාල නැත්නන් කටයි පු%යි වහන් ඉන්න...:growl::growl:
    රිදිලහ් නෙමෙයි ෆිට් එකට සහෝ කිව්වේ :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    උඹල වගේ අනුන්ගේ රෙද්දවල් එක එකා එක්ක කියන සීන් එකක් නෙමෙයි සහෝ.. වැදගත් දෙයක් කිව්වේ අනිත් අයට වැදගත් වෙන දෙයක් නිසා. සහෝට අදාල නැත්නන් කටයි පු%යි වහන් ඉන්න...:growl::growl:
    රිදිලහ් නෙමෙයි ෆිට් එකට සහෝ කිව්වේ :baffled::baffled:

    අකුරු සයිස් එක 3 දාලා කොටන්නම රිදුනද බ්‍රෝ..
    සොරි බ්‍රෝ... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරෝ..අර ඉවෙන්ට් එකට පල දෙන්නත් එක්ක. අපිට එන්න විදිහක් නැහැ ක්ලාස්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අකුරු සයිස් එක 3 දාලා කොටන්නම රිදුනද බ්‍රෝ..
    සොරි බ්‍රෝ... :lol:

    දාපු දේ පෙනුනෙ නැද්ද සහෝ. පේන්නෙ නැති වෙයි කියල තමයි සහෝ ලොකු අකුරු දැම්මෙ.. ඒත් පෙනිල නැහැනෙ.. රිදිලහ් නෙමෙයි ෆිට් එකට සහෝ කිව්වේ :baffled::baffled:

    ඒකවත් පේයිද අපේ බාගෙට කියෝගෙන වෙන ඒවා හිතාගෙන සමයං කියවන පෙරා අන්කල්ට... :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ..අර ඉවෙන්ට් එකට පල දෙන්නත් එක්ක. අපිට එන්න විදිහක් නැහැ ක්ලාස්

    හෙට බෑ බ්‍රෝ.. හෙට අනිද්දා මුලු දවස් දෙකම පට්ට බිසී..
    මෙහ්.. සුහද කොකා බලන්න යමංකෝ..

    320 කතා කියන්න එපා බ්‍රෝ දැං. මේකටත් බ්‍රෝගේ ටිකට් එක බ්‍රෝ ගන්න ඕනේ.:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දාපු දේ පෙනුනෙ නැද්ද සහෝ. පේන්නෙ නැති වෙයි කියල තමයි සහෝ ලොකු අකුරු දැම්මෙ.. ඒත් පෙනිල නැහැනෙ.. රිදිලහ් නෙමෙයි ෆිට් එකට සහෝ කිව්වේ :baffled::baffled:

    ඒකවත් පේයිද අපේ බාගෙට කියෝගෙන වෙන ඒවා හිතාගෙන සමයං කියවන පෙරා අන්කල්ට... :baffled::baffled::baffled:

    උ.වේ.ස. කියලා තේරුනා බ්‍රෝ.. ඉස්ටෝකේ.. ඉස්ටෝකේ... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙට බෑ බ්‍රෝ.. හෙට අනිද්දා මුලු දවස් දෙකම පට්ට බිසී..
    මෙහ්.. සුහද කොකා බලන්න යමංකෝ..

    320 කතා කියන්න එපා බ්‍රෝ දැං. මේකටත් බ්‍රෝගේ ටිකට් එක බ්‍රෝ ගන්න ඕනේ.:dull:

    වීක් එන්ඩ් වල අපිට බැහැ සහෝ.. ගිය සතියෙ ඉදන් තව කොටි වලිගයක් අල්ලගත්ත...ඒක නිසා ටික කාලයක් යනකල් බැහැ. යනවනන් සතියෙ දවසක හවස යමන්. හැබැයැ සුහද කොකා බලන්න ඇවිත් තොගේ පා^ම් කොකා බල බල ඉන්න වෙයිද දන්නෙ නැහැ... :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ හත්වලාමේ මේකේ උං.
    උට මායි මට ඌයි තමා අදත්..

    ඔයා බලාපොරොත්තු වන කෙනා හවස එනව කියල ආදරෙන් මට කියල ගියා...:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kumara456 -37
    Mr PERERA -37

    පෙරයි මමයි..
    අපි දෙන්න සෙට් වෙලා මේකේ 1000 ගහමු සහෝ...:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වීක් එන්ඩ් වල අපිට බැහැ සහෝ.. ගිය සතියෙ ඉදන් තව කොටි වලිගයක් අල්ලගත්ත...ඒක නිසා ටික කාලයක් යනකල් බැහැ. යනවනන් සතියෙ දවසක හවස යමන්. හැබැයැ සුහද කොකා බලන්න ඇවිත් තොගේ පා^ම් කොකා බල බල ඉන්න වෙයිද දන්නෙ නැහැ... :growl:

    වීක් එන්ඩ්ස් බෑ. සතියේ දවසක 6.30 බලන්න යමං රීගල් එකේ. ආස්මියත් එනෝ කිව්වා..
    :baffled:මට තේරෙනවා බ්‍රෝ ඔයා මගේ කොකා බලන්න ලොකූ ආසාවකින් ඉන්නවා කියලා බ්‍රෝ.. ඊයේ රෑ ෆේස්බුක් මැසේජ් දානකොටත් මට ඒක තේරුනා බ්‍රෝ..ඒත් මම ඒවාට නෑ බ්‍රෝ.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා බලාපොරොත්තු වන කෙනා හවස එනව කියල ආදරෙන් මට කියල ගියා...:)

    අනේ බ්‍රෝ.. ඔයාගේ හීන සැබෑවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වීක් එන්ඩ්ස් බෑ. සතියේ දවසක 6.30 බලන්න යමං රීගල් එකේ. ආස්මියත් එනෝ කිව්වා..
    :baffled:මට තේරෙනවා බ්‍රෝ ඔයා මගේ කොකා බලන්න ලොකූ ආසාවකින් ඉන්නවා කියලා බ්‍රෝ.. ඊයේ රෑ ෆේස්බුක් මැසේජ් දානකොටත් මට ඒක තේරුනා බ්‍රෝ..ඒත් මම ඒවාට නෑ බ්‍රෝ.. :baffled:

    මොන කොකෙක්ද බොල?
    තෝ කසිප්පු ගහලද ගංජ ගහලද
    කෝලම් කොකා.. :baffled::baffled:
     
    Status
    Not open for further replies.