නානත්ථ කාය නානත්ථ සංඥා...
ආගමක් දහමක් නැති නොමිනිසුන්....
අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මේ වගේ පව්ගෙඩි වලට
කරෝල ගඳක් ආවේ ඒක තමා..

නානත්ථ කාය නානත්ථ සංඥා...
ආගමක් දහමක් නැති නොමිනිසුන්....
අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මේ වගේ පව්ගෙඩි වලට

එලකිරි දැරිවියන් ට සහ අනෙකුත් අයට මෙන්න පණිවුඩයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1708192
බ්රෝ... ඔයා එයාගෙන් ඈත් වෙලා ඉන්න බ්රෝ. එච්චරයි![]()






බෑ... මට එයාගෙන් මොහොතක්වත් ඈත් වෙලා ඉන්න බෑ...![]()

අම්බිලි මාමාගේ වැඩේ කවද්ද බාරගත්තේ බ්රෝ?
![]()




උඹල වගේ අනුන්ගේ රෙද්දවල් එක එකා එක්ක කියන සීන් එකක් නෙමෙයි සහෝ.. වැදගත් දෙයක් කිව්වේ අනිත් අයට වැදගත් වෙන දෙයක් නිසා. සහෝට අදාල නැත්නන් කටයි පු%යි වහන් ඉන්න...
රිදිලහ් නෙමෙයි ෆිට් එකට සහෝ කිව්වේ![]()

අකුරු සයිස් එක 3 දාලා කොටන්නම රිදුනද බ්රෝ..
සොරි බ්රෝ...![]()





පෙරෝ..අර ඉවෙන්ට් එකට පල දෙන්නත් එක්ක. අපිට එන්න විදිහක් නැහැ ක්ලාස්

දාපු දේ පෙනුනෙ නැද්ද සහෝ. පේන්නෙ නැති වෙයි කියල තමයි සහෝ ලොකු අකුරු දැම්මෙ.. ඒත් පෙනිල නැහැනෙ.. රිදිලහ් නෙමෙයි ෆිට් එකට සහෝ කිව්වේ
ඒකවත් පේයිද අපේ බාගෙට කියෝගෙන වෙන ඒවා හිතාගෙන සමයං කියවන පෙරා අන්කල්ට...![]()

හෙට බෑ බ්රෝ.. හෙට අනිද්දා මුලු දවස් දෙකම පට්ට බිසී..
මෙහ්.. සුහද කොකා බලන්න යමංකෝ..
320 කතා කියන්න එපා බ්රෝ දැං. මේකටත් බ්රෝගේ ටිකට් එක බ්රෝ ගන්න ඕනේ.![]()

කෝ හත්වලාමේ මේකේ උං.
උට මායි මට ඌයි තමා අදත්..

වීක් එන්ඩ් වල අපිට බැහැ සහෝ.. ගිය සතියෙ ඉදන් තව කොටි වලිගයක් අල්ලගත්ත...ඒක නිසා ටික කාලයක් යනකල් බැහැ. යනවනන් සතියෙ දවසක හවස යමන්. හැබැයැ සුහද කොකා බලන්න ඇවිත් තොගේ පා^ම් කොකා බල බල ඉන්න වෙයිද දන්නෙ නැහැ...![]()
මට තේරෙනවා බ්රෝ ඔයා මගේ කොකා බලන්න ලොකූ ආසාවකින් ඉන්නවා කියලා බ්රෝ.. ඊයේ රෑ ෆේස්බුක් මැසේජ් දානකොටත් මට ඒක තේරුනා බ්රෝ..ඒත් මම ඒවාට නෑ බ්රෝ.. 
Kumara456 -37
Mr PERERA -37
පෙරයි මමයි..
අපි දෙන්න සෙට් වෙලා මේකේ 1000 ගහමු සහෝ...![]()

ඔයා බලාපොරොත්තු වන කෙනා හවස එනව කියල ආදරෙන් මට කියල ගියා...![]()

වීක් එන්ඩ්ස් බෑ. සතියේ දවසක 6.30 බලන්න යමං රීගල් එකේ. ආස්මියත් එනෝ කිව්වා..
මට තේරෙනවා බ්රෝ ඔයා මගේ කොකා බලන්න ලොකූ ආසාවකින් ඉන්නවා කියලා බ්රෝ.. ඊයේ රෑ ෆේස්බුක් මැසේජ් දානකොටත් මට ඒක තේරුනා බ්රෝ..ඒත් මම ඒවාට නෑ බ්රෝ..
![]()

