Hello Cobra malliye kohomada
Mokada orawane
අපිනම් හොදින් ඔයාට කොහොමද?
(මල් සමනලයෝ දෙන්නෙක් ඉන්නවා බලාගෙන පරිස්සමෙන්)

(මල් සමනලයෝ දෙන්නෙක් ඉන්නවා බලාගෙන පරිස්සමෙන්)
Hello Cobra malliye kohomada
Mokada orawane

(මල් සමනලයෝ දෙන්නෙක් ඉන්නවා බලාගෙන පරිස්සමෙන්)
ටිකෙන් ටික සැරෙන් සැරේ ඇවිත් රිද්දගෙන යන පෙරාට මේ පාරත් රිදිලහ්![]()
එහෙමවත් කියමු බ්රෝ..යාඇත්තටම කම්මැලියි බ්රෝ..ඔයාට පිං පඩියක් තිබුනට බ්රෝ හැමෝටම එහෙම නෑ

කාටද කථා කරන්නෙ බ්රෝ?
ගෑණු ටිකටද?



රෝයල් එකට අල්ලපු පරිස්පු ස්කෝලෙ එහෙමද කියන්නෙ ඒකට![]()
මං දන්නවා බ්රෝ.. ඔයා බලන් ඉන්නේ මට කෙල වෙනකන් කියලා![]()

ඇවිල්ලා ඇවිල්ලා අපේ එලුස් කෙල්ල ඇවිල්ලා
වරෙල්ලා වරෙල්ලා වැල්ලෙ පදිමු රං ඔන්චිල්ලා





Ah ela kolla



එහෙමවත් කියමු බ්රෝ..යාඇත්තටම කම්මැලියි බ්රෝ..
අද ඩොමිනෝස් එකේ බයි වන් ගෙට් වන් ෆ්රී ඔෆර් එකක් තියේ...

අපිත් සහෝ වගේ වහල්ලු වගේ වැඩ කරපු කාලයක් තිබ්බ සහෝ.. හැබැයි දැන් එහෙම නෙමෙයි සහෝ. ඉතින් ඒකට පිං පඩි කිය කියා ඉරිසියා කරන්න එපා සහෝ.. පිං පඩි ගන්න සහෝ වගේ වහල් සේවය කරා කාලයක්..![]()

අපිනම් හොදින් ඔයාට කොහොමද?(මල් සමනලයෝ දෙන්නෙක් ඉන්නවා බලාගෙන පරිස්සමෙන්)



පෙරා ප්ලීස්mama hari ela kollek
Eka kiyewwenam e thaaletamay
Ah ela kolla![]()
මම සහෝට කෙළවෙනකල් නෙමෙයි බලන් ඉන්නේ. හැබැයි මගේ දුෂ්ටයන්ට කෙළ වෙනකල්..![]()
එහෙමවත් කියමු බ්රෝ..යාඇත්තටම කම්මැලියි බ්රෝ..
අද ඩොමිනෝස් එකේ බයි වන් ගෙට් වන් ෆ්රී ඔෆර් එකක් තියේ...
Ah ekane man eth baluwa mokada ochchara ganan aduy kiyala tag ekakරු.100 ඇඩ්වාන්ස් එක විතරයි![]()

රාජා පාම්බු...![]()




Beheth gaththada?![]()
නුගේගොඩ තියෙන ඉස්කෝලයක් රගර් මැච් එකට ආවාලු. මැච් එක ඉවරවෙනකොට ටීම් එකේ සෙල්ලම් කරේ 06ක් ලු. අනිත් ඔක්කොම බංකුවෙලූ..
සමංයං දොඩවයි මේකට



