☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටිකෙන් ටික සැරෙන් සැරේ ඇවිත් රිද්දගෙන යන පෙරාට මේ පාරත් රිදිලහ් :baffled:

    :dull: එහෙමවත් කියමු බ්‍රෝ..යාඇත්තටම කම්මැලියි බ්‍රෝ..
    අද ඩොමිනෝස් එකේ බයි වන් ගෙට් වන් ෆ්රී ඔෆර් එකක් තියේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාට පිං පඩියක් තිබුනට බ්‍රෝ හැමෝටම එහෙම නෑ

    අපිත් සහෝ වගේ වහල්ලු වගේ වැඩ කරපු කාලයක් තිබ්බ සහෝ.. හැබැයි දැන් එහෙම නෙමෙයි සහෝ. ඉතින් ඒකට පිං පඩි කිය කියා ඉරිසියා කරන්න එපා සහෝ.. පිං පඩි ගන්න සහෝ වගේ වහල් සේවය කරා කාලයක්.. :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කාටද කථා කරන්නෙ බ්‍රෝ? :dull:
    ගෑණු ටිකටද?

    යාල යමුද දිවි බලන්න?
    උඩවලව යමුද අලි බලන්න?
    එලකිරි එමුද පෙරාගෙ බලි බලන්න ? :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රෝයල් එකට අල්ලපු පරිස්පු ස්කෝලෙ එහෙමද කියන්නෙ ඒකට :baffled::baffled:

    නුගේගොඩ තියෙන ඉස්කෝලයක් රගර් මැච් එකට ආවාලු. මැච් එක ඉවරවෙනකොට ටීම් එකේ සෙල්ලම් කරේ 06ක් ලු. අනිත් ඔක්කොම බංකුවෙලූ..
    සමංයං දොඩවයි මේකට
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මං දන්නවා බ්‍රෝ.. ඔයා බලන් ඉන්නේ මට කෙල වෙනකන් කියලා :dull:

    මම සහෝට කෙළවෙනකල් නෙමෙයි බලන් ඉන්නේ. හැබැයි මගේ දුෂ්ටයන්ට කෙළ වෙනකල්.. :baffled:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    907
    113
    ගම්පහ
    :dull: එහෙමවත් කියමු බ්‍රෝ..යාඇත්තටම කම්මැලියි බ්‍රෝ..
    අද ඩොමිනෝස් එකේ බයි වන් ගෙට් වන් ෆ්රී ඔෆර් එකක් තියේ...
    SMS එකක් ආවා නෙහ්:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිත් සහෝ වගේ වහල්ලු වගේ වැඩ කරපු කාලයක් තිබ්බ සහෝ.. හැබැයි දැන් එහෙම නෙමෙයි සහෝ. ඉතින් ඒකට පිං පඩි කිය කියා ඉරිසියා කරන්න එපා සහෝ.. පිං පඩි ගන්න සහෝ වගේ වහල් සේවය කරා කාලයක්.. :baffled:

    :rofl:
    මට නම් අපේ ලොක්කෝ උගන්නලා තියෙන්නේ ගන්න පඩියට වැඩ කරන්න කියලයි බ්‍රෝ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිනම් හොදින් ඔයාට කොහොමද?:):)(මල් සමනලයෝ දෙන්නෙක් ඉන්නවා බලාගෙන පරිස්සමෙන්) :eek:

    මල් සමනලයෝ දෙන්නෙක් ඉන්නවා බලාගෙන පරිස්සමෙන් :baffled::baffled::baffled::baffled: පෙරා ප්ලීස්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    SMS එකක් ආවා නෙහ්:rolleyes:

    11026300_921670791219382_5100050382925696165_n.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull: එහෙමවත් කියමු බ්‍රෝ..යාඇත්තටම කම්මැලියි බ්‍රෝ..
    අද ඩොමිනෝස් එකේ බයි වන් ගෙට් වන් ෆ්රී ඔෆර් එකක් තියේ...

    ව.ද.ෆ... ඊට වඩා හොදයි යකෝ රෝස් පාන් එකක් මැදට එලවලු ටිකක් දාලා කන එක.. නෙදකින් ඩොමිනෝස්.. අරුන් ළගටවත් එන්න බැරි හැටි.. සිරාවටම ගානෙ හැටියට පාඩුයි. අරුන්ගෙ පොඩ්ඩක් ගාන වැඩිවුනාට කොලිටි සුපර්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නුගේගොඩ තියෙන ඉස්කෝලයක් රගර් මැච් එකට ආවාලු. මැච් එක ඉවරවෙනකොට ටීම් එකේ සෙල්ලම් කරේ 06ක් ලු. අනිත් ඔක්කොම බංකුවෙලූ..
    සමංයං දොඩවයි මේකට

    පෙරාගේ සුරංගනා කතාවක්..:baffled::baffled:
    අනේ තව රස කතාවක් කියන්නකො :baffled::baffled:
     
    Status
    Not open for further replies.