☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Tnx මල්ලි..තිඹිරිගස්යායේ කොයි හරියෙද?

    සල්ලි ගැන හිතන්න එපා සුදූ.. අල්ලපු වැටේනෙ තියෙන්නෙ.. යමු..:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ප්ලීස් නෝ. :dull:
    :rofl::rofl:
    pizza ekak cream cracker ekak wage kianne ithin oyata pizza ganna wenne whole sale kadekin thamai :)
    :rofl::P
    අලෝ.
    :D:d
    මාලුව ඇමේට අහුවෙන්න එද්දිම කොහෙන් හරි ජුදාස් කෙනෙක් මැදට පනිනවා :growl::growl::growl:නෙදකින්

    හීනෙන්ද?:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සල්ලි ගැන හිතන්න එපා සුදූ.. අල්ලපු වැටේනෙ තියෙන්නෙ.. යමු..:baffled:

    ඔයා සුදූ සල්ලි ගෙවනවනන් මම සල්ලි ගැන හිතන්නේ මක්කටයි සුදූ..:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා සුදූ සල්ලි ගෙවනවනන් මම සල්ලි ගැන හිතන්නේ මක්කටයි සුදූ..:yes:

    හරි අපි යමු. එතකොට පෙරා ගෙ අවවාද වලට මොකෝ වෙන්නේ?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Tnx මල්ලි..තිඹිරිගස්යායේ කොයි හරියෙද?

    හයිලෙවල් එකේ කලර් ලයිට් එකෙන් තිඹිරිගස්යාය පාරට හරවලා දිගටම යන්න. යනකොට ජාවත්තපාර පහු වෙනවා. එක පහුවෙලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා. හරියටම මූන්රිවර් එක ඉස්සරහා.. පාරේ පේව්මන්ට් එකේ පුටු දාලා. පාකිං පොඩ්ඩක් අවුල්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හයිලෙවල් එකේ කලර් ලයිට් එකෙන් තිඹිරිගස්යාය පාරට හරවලා දිගටම යන්න. යනකොට ජාවත්තපාර පහු වෙනවා. එක පහුවෙලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා. හරියටම මූන්රිවර් එක ඉස්සරහා.. පාරේ පේව්මන්ට් එකේ පුටු දාලා. පාකිං පොඩ්ඩක් අවුල්..

    ඉතලි එම්බසි එක හරියෙද? ඔය කියන තැන මීටර් නැහැ... අයිඩෙන්ටිටි කාඩ් ඔෆිස් එක පහුකරනවද?:eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා සුදූ සල්ලි ගෙවනවනන් මම සල්ලි ගැන හිතන්නේ මක්කටයි සුදූ..:yes:

    අක්කේ.. උඹේ අහවල් එක නැති වෙයි. :dull: ඕකා කුප්පයා..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුප්ප කුමාර..

    ආහාර ගන්න තැනකට මම අපේ ආස්මිට ආරාධනා කරේ කුප්ප කමට නෙමෙයි සහෝ...
    මට අපේ නැන්ද කෙනෙක් මතක් වුනා..... අන්න ඒකයි:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැදගත් ත්‍රෙඩ් දෙකක් දැම්ම ..එකෙක් බම්ප් එකක් දැම්මේ නෑ :dull::dull:

    කෝ කෝ? ඒකෙ කෙල්ලො ඉන්නවද? :baffled::baffled:
    ලින්ක් ප්ලීස් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතලි එම්බසි එක හරියෙද? ඔය කියන තැන මීටර් නැහැ... අයිඩෙන්ටිටි කාඩ් ඔෆිස් එක පහුකරනවද?:eek:

    :eek:
    යන්නේ කොහෙද මල්ලේ පොල් බ්‍රෝ..
    බ්‍රෝ... බ්‍රෝ දන්නේ කොට්ටාවයි, බම්බලපිටියයි, නුගේගොඩයි විතරයි බ්‍රෝ..
    මොන අයිඩෙන්ටි කාර්ඩ් ඔෆිස් එකක්ද?
    බ්‍රෝ කුඩු ගහලද? ගංජා ගහලද?
    තිඹිරිගස්යාය පාර කියන්නේ ජාවත්ත පාර නෙමෙයි බ්‍රෝ..
    රිදුනද බ්‍රෝ??
     
    :dull:
     
    Status
    Not open for further replies.