Tnx මල්ලි..තිඹිරිගස්යායේ කොයි හරියෙද?
සල්ලි ගැන හිතන්න එපා සුදූ.. අල්ලපු වැටේනෙ තියෙන්නෙ.. යමු..

Tnx මල්ලි..තිඹිරිගස්යායේ කොයි හරියෙද?

ඒකේ නම් එච්චරම අවුල් වෙලා නෑ මට. මොකද්ද ගත්තේ?

ප්ලීස් නෝ.![]()


pizza ekak cream cracker ekak wage kianne ithin oyata pizza ganna wenne whole sale kadekin thamai![]()


අලෝ.
:dමාලුව ඇමේට අහුවෙන්න එද්දිම කොහෙන් හරි ජුදාස් කෙනෙක් මැදට පනිනවානෙදකින්

සල්ලි ගැන හිතන්න එපා සුදූ.. අල්ලපු වැටේනෙ තියෙන්නෙ.. යමු..![]()

ඔයා සුදූ සල්ලි ගෙවනවනන් මම සල්ලි ගැන හිතන්නේ මක්කටයි සුදූ..![]()
Tnx මල්ලි..තිඹිරිගස්යායේ කොයි හරියෙද?
මාලුව ඇමේට අහුවෙන්න එද්දිම කොහෙන් හරි ජුදාස් කෙනෙක් මැදට පනිනවානෙදකින්

හයිලෙවල් එකේ කලර් ලයිට් එකෙන් තිඹිරිගස්යාය පාරට හරවලා දිගටම යන්න. යනකොට ජාවත්තපාර පහු වෙනවා. එක පහුවෙලා පොඩ්ඩක් ඉස්සරහට යනකොට වම් පැත්තේ තියෙනවා. හරියටම මූන්රිවර් එක ඉස්සරහා.. පාරේ පේව්මන්ට් එකේ පුටු දාලා. පාකිං පොඩ්ඩක් අවුල්..

මාගරිටා එක ගත්තේ..unge gelato ekath hari na..![]()

සල්ලි ගැන හිතන්න එපා සුදූ.. අල්ලපු වැටේනෙ තියෙන්නෙ.. යමු..![]()
ඔයා සුදූ සල්ලි ගෙවනවනන් මම සල්ලි ගැන හිතන්නේ මක්කටයි සුදූ..![]()
ඕකා කුප්පයා..ඇයි තුදූ.....![]()

කුප්ප කුමාර..



වැදගත් ත්රෙඩ් දෙකක් දැම්ම ..එකෙක් බම්ප් එකක් දැම්මේ නෑ



ඉතලි එම්බසි එක හරියෙද? ඔය කියන තැන මීටර් නැහැ... අයිඩෙන්ටිටි කාඩ් ඔෆිස් එක පහුකරනවද?![]()

ආහාර ගන්න තැනකට මම අපේ ආස්මිට ආරාධනා කරේ කුප්ප කමට නෙමෙයි සහෝ...
මට අපේ නැන්ද කෙනෙක් මතක් වුනා..... අන්න ඒකයි![]()
