☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම නං වලියක් දාගන්න ඕන....
    මතවාදීමය වශයෙන් වළියක් දාගන්න තරම් වන උන් දැන් නෑ බං මේකේ......

    ටොපොලොජිවත් හිටිය නං!:sorry:

    අපෝ වලි හරියන්නේ නෑ .මතවාද ඉරිදිපත් කරන්නේ රතු කොටුවක් සමග :baffled:
    වෙන මොකක් හරි අලුත් දෙයක් පටන් ගත්තනම් වෙනසකටත් එක්ක ..!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාගේ රටවැසි කොකටුවෙණි!
    මං හිතන්නේ එළකිරියෙන් චුත වෙන්න කාලෙ හරි වගේ ඕයි...
    නෑ නෙ කිසිම ගෝ එකක්........

    :eek:
    මඤ්ඤං උයනට වඩා ගෝ එකක් කොහෙද බං කිඹුලයියේ...
    තව ටිකකින් මෙතන අර මල්කුමාර සමයං කියවන්න ගන්නවා. ඊට පස්සේ ගොගේ ගෝ තමා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙම නං වලියක් දාගන්න ඕන....
    මතවාදීමය වශයෙන් වළියක් දාගන්න තරම් වන උන් දැන් නෑ බං මේකේ......

    ටොපොලොජිවත් හිටිය නං!:sorry:

    හා!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාගේ රටවැසි කොකටුවෙණි!
    මං හිතන්නේ එළකිරියෙන් චුත වෙන්න කාලෙ හරි වගේ ඕයි...
    නෑ නෙ කිසිම ගෝ එකක්........
    කාලෝ අයන්තේ..
    අන්කල්ලට කොල්ලන්ගෙ ෆන් කිසිම ගෝ එකක් නැත. අන්කල් දැන් කොල්ලො එක්ක බෝඩ් වීමෙන් පලක් නැත.. එක්කො එලොවට වැඩක් වෙන ත්‍රෙඩ් එකක් දාලා 50+ සෙට් එකක් සෙට් කරගෙන ගෝ එකක් සහිතව ත්‍රෙඩ් එක කරගෙන යන්න ආස්මිවත් එක්කගෙන..(එයත් 50+ නිසා) මේ වගේ තරුණ ජවය සහිත ත්‍රෙඩ් එකකට ගොඩ වෙලා අපිට ඉරිසියා කරන්න එපා අන්කල් අපේ පරම පවිත්‍ර ප්‍රේමයට...
    [/SIZE]
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek:
    මඤ්ඤං උයනට වඩා ගෝ එකක් කොහෙද බං කිඹුලයියේ...
    තව ටිකකින් මෙතන අර මල්කුමාර සමයං කියවන්න ගන්නවා. ඊට පස්සේ ගොගේ ගෝ තමා..

    :rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තාලෝ අයන්තේ..

    කියලා කටගන්න හම්බුනේ නෑ. ඔන්න පටන් ගත්තා..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    තාලෝ අයන්තේ..
    අන්කල්ලට කොල්ලන්ගෙ ෆන් කිසිම ගෝ එකක් නැත. අන්කල් දැන් කොල්ලො එක්ක බෝඩ් වීමෙන් පලක් නැත.. එක්කො එලොවට වැඩක් වෙන ත්‍රෙඩ් එකක් දාලා 50+ සෙට් එකක් සෙට් කරගෙන ගෝ එකක් සහිතව ත්‍රෙඩ් එක කරගෙන යන්න ආස්මිවත් එක්කගෙන..(එයත් 50+ නිසා) මේ වගේ තරුණ ජවය සහිත ත්‍රෙඩ් එකකට ගොඩ වෙලා අපිට ඉරිසියා කරන්න එපා අන්කල් අපේ පරම පවිත්‍ර ප්‍රේමයට...

    Me kathawa pera,shamiya ho chathuwa kiwwa nan duka na..hadda naakiyek kiwwa ekai duka..:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Moka? Ara ridila buruwa thamai Oya nam danne..Ahu wenne nathai oka..:angry:

    :eek:
    අම්මෝ.. මේ නමට ඉතිහාසයක් තියෙනවාද? අනේ මම දන්නේ නෑ අක්කේ ඒක. මම නිකන් ඊයෙ ඇහුවේ පේන්න නැති නිසා කෝ සෝමා කියලා. ඒත් අර මල් මාමා කිවා තමා ආස්මි නෑ කියලත්. මම දන්නේ නෑ රිදිලාගේ කේස් එකක්.. සමාවෙන්ඩෝ.. :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    තාලෝ අයන්තේ..
    අන්කල්ලට කොල්ලන්ගෙ ෆන් කිසිම ගෝ එකක් නැත. අන්කල් දැන් කොල්ලො එක්ක බෝඩ් වීමෙන් පලක් නැත.. එක්කො එලොවට වැඩක් වෙන ත්‍රෙඩ් එකක් දාලා 50+ සෙට් එකක් සෙට් කරගෙන ගෝ එකක් සහිතව ත්‍රෙඩ් එක කරගෙන යන්න ආස්මිවත් එක්කගෙන..(එයත් 50+ නිසා) මේ වගේ තරුණ ජවය සහිත ත්‍රෙඩ් එකකට ගොඩ වෙලා අපිට ඉරිසියා කරන්න එපා අන්කල් අපේ පරම පවිත්‍ර ප්‍රේමයට...
    හරි ද මං කිව්ව එක.....
    මේ වගේ ලොන්ත කොකටුවො එක්ක මොන සංවාද හෝ සංවාස ද? (මට පෙරේරා කොහොම මේක කරනව ද කියල හිතා ගන්න බෑ!)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    මඤ්ඤං උයනට වඩා ගෝ එකක් කොහෙද බං කිඹුලයියේ...
    තව ටිකකින් මෙතන අර මල්කුමාර සමයං කියවන්න ගන්නවා. ඊට පස්සේ ගොගේ ගෝ තමා..

    උඹ ගොනා කියනව වගේ කිව්ව ගොනෝ :P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි ද මං කිව්ව එක.....
    මේ වගේ ලොන්ත කොකටුවො එක්ක මොන සංවාද හෝ සංවාස ද? (මට පෙරේරා කොහොම මේක කරනව ද කියල හිතා ගන්න බෑ!)

    තරුණ ජවය Vs නාකි කුහක ඉරිසියාව :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :eek:
    අම්මෝ.. මේ නමට ඉතිහාසයක් තියෙනවාද? අනේ මම දන්නේ නෑ අක්කේ ඒක. මම නිකන් ඊයෙ ඇහුවේ පේන්න නැති නිසා කෝ සෝමා කියලා. ඒත් අර මල් මාමා කිවා තමා ආස්මි නෑ කියලත්. මම දන්නේ නෑ රිදිලාගේ කේස් එකක්.. සමාවෙන්ඩෝ.. :sorry:

    මමත් කිසි දෙයක් දන්නෙ නැතුව ෆන් එකට කිව්වේ:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි ද මං කිව්ව එක.....
    මේ වගේ ලොන්ත කොකටුවො එක්ක මොන සංවාද හෝ සංවාස ද? (මට පෙරේරා කොහොම මේක කරනව ද කියල හිතා ගන්න බෑ!)

    මටත් හිතාගන්න බෑ බං අයියේ.
     
    Status
    Not open for further replies.