එහෙම නං වලියක් දාගන්න ඕන....
මතවාදීමය වශයෙන් වළියක් දාගන්න තරම් වන උන් දැන් නෑ බං මේකේ......
ටොපොලොජිවත් හිටිය නං!![]()
අපෝ වලි හරියන්නේ නෑ .මතවාද ඉරිදිපත් කරන්නේ රතු කොටුවක් සමග

වෙන මොකක් හරි අලුත් දෙයක් පටන් ගත්තනම් වෙනසකටත් එක්ක ..!!
එහෙම නං වලියක් දාගන්න ඕන....
මතවාදීමය වශයෙන් වළියක් දාගන්න තරම් වන උන් දැන් නෑ බං මේකේ......
ටොපොලොජිවත් හිටිය නං!![]()

සුභ උදෑසනක් හැමෝටම.
good morning shamiyo..
Good Morning!!!

මාගේ රටවැසි කොකටුවෙණි!
මං හිතන්නේ එළකිරියෙන් චුත වෙන්න කාලෙ හරි වගේ ඕයි...
නෑ නෙ කිසිම ගෝ එකක්........

එහෙම නං වලියක් දාගන්න ඕන....
මතවාදීමය වශයෙන් වළියක් දාගන්න තරම් වන උන් දැන් නෑ බං මේකේ......
ටොපොලොජිවත් හිටිය නං!![]()
GOOD MORNING

කාලෝ අයන්තේ..මාගේ රටවැසි කොකටුවෙණි!
මං හිතන්නේ එළකිරියෙන් චුත වෙන්න කාලෙ හරි වගේ ඕයි...
නෑ නෙ කිසිම ගෝ එකක්........
මඤ්ඤං උයනට වඩා ගෝ එකක් කොහෙද බං කිඹුලයියේ...
තව ටිකකින් මෙතන අර මල්කුමාර සමයං කියවන්න ගන්නවා. ඊට පස්සේ ගොගේ ගෝ තමා..

තාලෝ අයන්තේ..
අන්කල්ලට කොල්ලන්ගෙ ෆන් කිසිම ගෝ එකක් නැත. අන්කල් දැන් කොල්ලො එක්ක බෝඩ් වීමෙන් පලක් නැත.. එක්කො එලොවට වැඩක් වෙන ත්‍රෙඩ් එකක් දාලා 50+ සෙට් එකක් සෙට් කරගෙන ගෝ එකක් සහිතව ත්‍රෙඩ් එක කරගෙන යන්න ආස්මිවත් එක්කගෙන..(එයත් 50+ නිසා) මේ වගේ තරුණ ජවය සහිත ත්‍රෙඩ් එකකට ගොඩ වෙලා අපිට ඉරිසියා කරන්න එපා අන්කල් අපේ පරම පවිත්‍ර ප්‍රේමයට...
ආ.. සෝමා..
ආවා...![]()

Moka? Ara ridila buruwa thamai Oya nam danne..Ahu wenne nathai oka..![]()

හරි ද මං කිව්ව එක.....
තාලෝ අයන්තේ..
අන්කල්ලට කොල්ලන්ගෙ ෆන් කිසිම ගෝ එකක් නැත. අන්කල් දැන් කොල්ලො එක්ක බෝඩ් වීමෙන් පලක් නැත.. එක්කො එලොවට වැඩක් වෙන ත්‍රෙඩ් එකක් දාලා 50+ සෙට් එකක් සෙට් කරගෙන ගෝ එකක් සහිතව ත්‍රෙඩ් එක කරගෙන යන්න ආස්මිවත් එක්කගෙන..(එයත් 50+ නිසා) මේ වගේ තරුණ ජවය සහිත ත්‍රෙඩ් එකකට ගොඩ වෙලා අපිට ඉරිසියා කරන්න එපා අන්කල් අපේ පරම පවිත්‍ර ප්‍රේමයට...
Good morning suda..
Dan ithin tho me heart eka dakala uda paninawa ehema nemei..![]()

මඤ්ඤං උයනට වඩා ගෝ එකක් කොහෙද බං කිඹුලයියේ...
තව ටිකකින් මෙතන අර මල්කුමාර සමයං කියවන්න ගන්නවා. ඊට පස්සේ ගොගේ ගෝ තමා..

හරි ද මං කිව්ව එක.....
මේ වගේ ලොන්ත කොකටුවො එක්ක මොන සංවාද හෝ සංවාස ද? (මට පෙරේරා කොහොම මේක කරනව ද කියල හිතා ගන්න බෑ!)

Good morning brothers and sisters !!
අම්මෝ.. මේ නමට ඉතිහාසයක් තියෙනවාද? අනේ මම දන්නේ නෑ අක්කේ ඒක. මම නිකන් ඊයෙ ඇහුවේ පේන්න නැති නිසා කෝ සෝමා කියලා. ඒත් අර මල් මාමා කිවා තමා ආස්මි නෑ කියලත්. මම දන්නේ නෑ රිදිලාගේ කේස් එකක්.. සමාවෙන්ඩෝ..![]()