පෙර්රා නැති පැරිස ඇති දවස් වලට ත්රෙඩ් එක ගිනි කසේට යනවා...
නෙදකින්
අහෝ මගේ පැරිසෝ..
මොකක්ද මේ කරගත්තේ?
අතකපාගත්තෙ මොන හිතකින්ද සත්තලන්?
eh poddata news eka ubatath gihinda දැං ඇයි අපිට ඕක කියන්නේ?

eh poddata news eka ubatath gihinda
![]()



පොර අබිලිය වගේ තැන් තැන් වල එක එකාගෙ නිවුස් කිය කිය යනව. මටත් ඇහුණ මෙතන ඉද්දි....![]()


පොර අබිලිය වගේ තැන් තැන් වල එක එකාගෙ නිවුස් කිය කිය යනව. මටත් ඇහුණ මෙතන ඉද්දි....![]()
අත මොකද කියපිය!
pihiya kepenne na kiya kiya ekath muwath karagena dehi gediya kapanna gihin kepune engilla
leh giya hondata 
අපි මලා කිව්වත් නෝ රිප්ලයි...
පවර් ඔෆ් චීත්ත

Ridenawa aiyepihiya kepenne na kiya kiya ekath muwath karagena dehi gediya kapanna gihin kepune engilla
leh giya hondata
![]()

අපි මලා කිව්වත් නෝ රිප්ලයි...
පවර් ඔෆ් චීත්ත
Merunata passe mona hoyannada ban... 
තෝ මල දවසට නම් මම මුලු කිරියටම දානයක් දෙනවා.![]()

මලා කිව්වම තව මොනව අහන්න ද හොට්ටෝ?අපි මලා කිව්වත් නෝ රිප්ලයි...
පවර් ඔෆ් චීත්ත

මේ ඔක්කොම බලන් ඉන්නෙ වරදින තුරු අපිට
මේ අයගේ ඇස් වහන්න බැරි වෙයි යළි උඹට
පරිස්සමින් ඉගිල්ලෙන්න පොඩි නෑ මේ අහස
කවුරු නැතත් මම ඉන්නව සුදු නංගියෙ උඹට...![]()