☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙර්රා නැති පැරිස ඇති දවස් වලට ත්‍රෙඩ් එක ගිනි කසේට යනවා...
    නෙදකින්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැං ඇයි අපිට ඕක කියන්නේ?

    ඔයාට කිව්වෙ කව්ද සහෝ.. ආහ් පෙරා කියන්නෙ සහෝ ඔයානෙ.. ඔයාට අදාලයි තමයි...:cool:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked: eh poddata news eka ubatath gihinda 😮

    පොර අබිලිය වගේ තැන් තැන් වල එක එකාගෙ නිවුස් කිය කිය යනව. මටත් ඇහුණ මෙතන ඉද්දි....:baffled::baffled::baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොර අබිලිය වගේ තැන් තැන් වල එක එකාගෙ නිවුස් කිය කිය යනව. මටත් ඇහුණ මෙතන ඉද්දි....:baffled::baffled::baffled:

    ඒක ඇහුන ගමන් ලවක් දෙවක් නැතුව හොටු කෙල පෙරාගෙන අඬන්න ගත්තා එකෙක්. එහෙමවත් ලකුණු දාගන්න පුළුවන්ද බලන්න. නොදෝමකිං මේ වගේ නාකි මනමාල සමයං
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෝ මල දවසට නම් මම මුලු කිරියටම දානයක් දෙනවා. :yes:

    මේ ඔක්කොම බලන් ඉන්නෙ වරදින තුරු අපිට
    මේ අයගේ ඇස් වහන්න බැරි වෙයි යළි උඹට
    පරිස්සමින් ඉගිල්ලෙන්න පොඩි නෑ මේ අහස
    කවුරු නැතත් මම ඉන්නව සුදු නංගියෙ උඹට...:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි මලා කිව්වත් නෝ රිප්ලයි...
    පවර් ඔෆ් චීත්ත
    මලා කිව්වම තව මොනව අහන්න ද හොට්ටෝ?
    ජීවත් වෙන අන්ගෙන් ඕන සුව දුක් අහන්න......
    ජීවත් වුනත් මලා වගේ උන් ගෙන්............
    එක්කො ඕන නෑ!:oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ඔක්කොම බලන් ඉන්නෙ වරදින තුරු අපිට
    මේ අයගේ ඇස් වහන්න බැරි වෙයි යළි උඹට
    පරිස්සමින් ඉගිල්ලෙන්න පොඩි නෑ මේ අහස
    කවුරු නැතත් මම ඉන්නව සුදු නංගියෙ උඹට...:yes:

    බස් සින්දු..
     
    Status
    Not open for further replies.