☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මලා කිව්වම තව මොනව අහන්න ද හොට්ටෝ?
    ජීවත් වෙන අන්ගෙන් ඕන සුව දුක් අහන්න......
    ජීවත් වුනත් මලා වගේ උන් ගෙන්............
    එක්කො ඕන නෑ!:oo:
    jabuk!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඇයි මේ අන්කල්ට කේන්ති ගිහින්.. ඔය වයසට කේන්තිගන්න හොද නැහැ.. අර මම කිව්ව වගේ 50+ ත්‍රෙඩ් එකකට වෙලා හිටියනන් අහවරයිනෙ.. මේ වගේ තරුණ ජවයෙන් ඔද වැඩි ත්‍රෙඩ් එකකට අන්කල්ල ආවාම ලේ කෝප වෙනව ඉරිසියාවෙ.. සන්සුන් වෙන්න අන්කල්:baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද කඩේ ගිහින් කුණු බැනුම් ඇහුව සින්හළු... ජිවිතේ එපා උනා... හොඳ කරන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා... වෙලාවට කඩේ කට්ටිය හිටියේ නැත්තේ...
    :(:(:(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අද කඩේ ගිහින් කුණු බැනුම් ඇහුව සින්හළු... ජිවිතේ එපා උනා... හොඳ කරන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා... වෙලාවට කඩේ කට්ටිය හිටියේ නැත්තේ...
    :(:(:(:(

    මොකෝ අදත් ඉවා එකක් ගන්න ගිහින් නාගත්තද ? නැත්නම් කගේ හරි පපුවක් බලන්ට ගොහින් ................................. :baffled::baffled::sorry:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    අද කඩේ ගිහින් කුණු බැනුම් ඇහුව සින්හළු... ජිවිතේ එපා උනා... හොඳ කරන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා... වෙලාවට කඩේ කට්ටිය හිටියේ නැත්තේ...
    :(:(:(:(

    Moko aiye une? :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Moko aiye une? :baffled:

    මොකෝ අදත් ඉවා එකක් ගන්න ගිහින් නාගත්තද ? නැත්නම් කගේ හරි පපුවක් බලන්ට ගොහින් ................................. :baffled::baffled::sorry:

    :(:(:(

    තේ බොන්න කඩේට ගියා... එහෙම ගිහින් වට පිට බලද්දී අක්ක කෙනෙක් කලබලෙන් දුවගෙන එනවා... ටි ෂර්ට් එකයි ජීන්ස් එකයි ඇඳලා තිබුනේ... බ්‍රා එක බුරුල් වෙලාද මන්ද අරවා එහෙ මෙහෙ විසි වෙනවා එයා එනකොට... ඉතින් මම එවුව බල බල ඉඳල කඩේ ගිහින් කුල් එකක් අරගෙන බොන්න ගත්තා, කේක් කෑල්ලක් කන ගමන්... අර අක්කත් ඇවිත් මගේ ටේබල් එකෙන් වාඩි උනා... එයත් බීම එකක් බොන්න ගත්ත....

    ඒ අස්සේ මට කියනවා "මම දුර ඉඳං මල්ලිව බලන් හිටියේ, මාර හයිට් එකක්නේ" කියලා.... මම කිවුව 6' 8" කියලා... ඒ පාර අහනවා කෙල්ලක් හොයාගන්න ගියාම තමයි අමාරු කියල අක්ක හිනා උනා... මම කිවුව දැන්ම බඳින්න අදහසක් නැහැ කියල.. එතකොට කියනවා උස කෙල්ලෙක් ඉන්නවා ඒ පැත්තේ කියල... එයා කතා කරද්දී මගේ ඇස් යන්න වෙන කොහෙවත්..

    මගේ කරුමෙට මෙයා දැක්ක... මොකෝ මල්ලි කලින් දැකල නැති එකක් දිහා බලනවා වගේ බලන්නේ කියල ඇහුව... මම කිවුව නැහැ අක්කේ එහෙම නැහැ කියල... ඒ පාර කියනවා කුපාඩි බැල්මක් දානවා මම දැක්කා කියල... මම කිවුව එහෙම නැහැ අක්කේ කියල... ඒ පාර එයා කියනවා එහෙනම් කමක් නැහැ කියල... ඒ පාර මම ෆෝම් වෙලා කිවුවනේ අක්කේ බ්‍රා එකේ පටිය පොඩ්ඩක් බුරුල් වගේ නේද කියල....

    ඒ වචන ටික පිට වෙනකොට ශබ්ද විකාශන යන්තරේ ක්‍රියාත්මක උනා... මට බැන්න හොඳටම... වනචර කුපාඩියා කිවුව... ඒ බනිද්දීත් මට බැලෙනවා.... අන්තිමේදී මම එන්න කිට්ටුව කිවුව කොහොමත් ඔවුව ඔහොම ඇඳගෙන එන්නේ අපට බලන්න තමයි කියල... ඒකි මට බැන බැන ගියා... කඩේ මල්ලි කිවුව අයියේ රුපියල් 3000යි එයා කියලා.... ඒ කියන්නේ බඩුවක්...

    මම එන ගමන් කල්පනා කලේ ඒකිගේ ලැජ්ජාව ගැන... හොඳ වෙලාවට කවුරුවත් දැක්කේ නැහැ... නැත්නම් අද ගෙදර ගිහින් ඉවරයි... :(:(

    කඩේ එකාට වැඳලා ආවේ ඔෆිස් එකේ කොල්ලොන්ට කියන්න එපා කියල...:(:(

    මම හිතුවේ වාරියපොළ කෙල්ල වගේ මටත් ගහයි කියල...:(:(
     
    මුලදි මම හිතුවෙ උඹ සිගිති ආතල් එකක් ගන්නව කියල මේ ත්‍රෙඩ් එකේ. ඒත් අන්තිම ටික කියවද්දි දුක හිතුන සහෝ... සමහර වෙලාවට කෙල්ලො පාරෙ යද්දි ඇදුම් එක එක විදිහට වෙලා තියෙනවා. සමහරු ඒවා බල බලා ආතල් ගන්නවා. මමනන් ගොඩක් වෙලාවට කෙල්ලගෙ මූන බලල, ඩයල් එක අප්සට් නැත්නන් විතරක් කියනව පොඩ්ඩක් ඇදුම හදාගන්න කියල.. එහෙම නැත්නන් වයිෆ්ට කියනව කියන්න කියල.. කල්පනාවෙන් හැන්ඩ්ල් කරන්න ඕනි වැඩක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුලදි මම හිතුවෙ උඹ සිගිති ආතල් එකක් ගන්නව කියල මේ ත්‍රෙඩ් එකේ. ඒත් අන්තිම ටික කියවද්දි දුක හිතුන සහෝ... සමහර වෙලාවට කෙල්ලො පාරෙ යද්දි ඇදුම් එක එක විදිහට වෙලා තියෙනවා. සමහරු ඒවා බල බලා ආතල් ගන්නවා. මමනන් ගොඩක් වෙලාවට කෙල්ලගෙ මූන බලල, ඩයල් එක අප්සට් නැත්නන් විතරක් කියනව පොඩ්ඩක් ඇදුම හදාගන්න කියල.. එහෙම නැත්නන් වයිෆ්ට කියනව කියන්න කියල.. කල්පනාවෙන් හැන්ඩ්ල් කරන්න ඕනි වැඩක්

    මම මුකුත් කියන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි ඕං...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම මුකුත් කියන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි ඕං...

    සහෝ මම මොන ආතල් ගත්තත් තිරිසන් විදිහට ආතල් ගන්නෙ නැහැ සහෝ .:cool:
    සහෝ ඒක හොදටම දන්නවා..:cool:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මුලදි මම හිතුවෙ උඹ සිගිති ආතල් එකක් ගන්නව කියල මේ ත්‍රෙඩ් එකේ. ඒත් අන්තිම ටික කියවද්දි දුක හිතුන සහෝ... සමහර වෙලාවට කෙල්ලො පාරෙ යද්දි ඇදුම් එක එක විදිහට වෙලා තියෙනවා. සමහරු ඒවා බල බලා ආතල් ගන්නවා. මමනන් ගොඩක් වෙලාවට කෙල්ලගෙ මූන බලල, ඩයල් එක අප්සට් නැත්නන් විතරක් කියනව පොඩ්ඩක් ඇදුම හදාගන්න කියල.. එහෙම නැත්නන් වයිෆ්ට කියනව කියන්න කියල.. කල්පනාවෙන් හැන්ඩ්ල් කරන්න ඕනි වැඩක්

    ඔයිට කලිනුත් ගොඩක් ගැහැණු වෙනුවන් උදවු කරලා තියෙනවා....
    දවසක් සාමන්‍ය පෙළ කරන නංගි කෙනෙක් එයාගේ අම්ම එක්ක ඉස්කෝලේ යනවා පයින්... එයාගේ බෑග් එකට අහු වෙලා එයාගේ ගවුම පිටිපස්සෙන් දණහිසට උඩට ඉස්සිලා... මම යන ගමන් එයාගේ අම්මට ශේප් එකේ කියල ගියා.. එදා හවස එද්දී ඒ අම්ම හොඳට හිනා වෙලා ගියා මාත් එක්ක....

    තව දවසක් කෙල්ලෙක්ගෙ බ්‍රා එකේ පටිය හැට්ටේට උඩින් පැනල තිබිල ශේප් එකේ පෙන්නුවා... ඒකි ශේප් එකේ හදාගත්ත...

    තව දවසක් වෙච්ච දෙයක් ගැන දකින්න ඇතිනේ මගේ කතාව තිබුන ත්‍රෙඩ් එකේ...

    කවුද හිතුවේ මෙයා මාත් එක්ක කිට්ටුවෙන් කතා කලාම මල පණිවි කියල... අනික මම කිවුවේ තව එකෙක් බලල ආතල් ගන්න නිසා, හදාගන්න කියල... ගෙදර කන්නාඩිය ළඟ පැය ගණන් ඉඳල අන්තිමට එන්නේ හොඳට ලැහැස්ති වෙලා.. ඒ එන්නෙත් පාරේ ඉන්න එවුන්ට පෙන්වන්න...

    බස් වල යද්දී අපිට රිදෙන්න වගේ කොන්ඩේ අරගෙන ඉස්සරහින් තියාගන්නවා... කෝච්චියේ යද්දී කොටට ඇඳගෙන ඇවිත් බෑග් එක තියාගෙන කකුල් අස්සෙන් පේන එක වහගන්නවා.... කොල්ලෝ පෑන් බිම දාල ගන්නවා වගේ බලනවා...

    ඇඳුම හරියට ඇඳගෙන ආව නම් ඉවරනේ.... අන්තිමට කට පියන් ඉන්න බැරි කමට මම බැනුම් ඇහුව...:(
     
    Status
    Not open for further replies.