jabuk!!!මලා කිව්වම තව මොනව අහන්න ද හොට්ටෝ?
ජීවත් වෙන අන්ගෙන් ඕන සුව දුක් අහන්න......
ජීවත් වුනත් මලා වගේ උන් ගෙන්............
එක්කො ඕන නෑ!![]()
jabuk!!!මලා කිව්වම තව මොනව අහන්න ද හොට්ටෝ?
ජීවත් වෙන අන්ගෙන් ඕන සුව දුක් අහන්න......
ජීවත් වුනත් මලා වගේ උන් ගෙන්............
එක්කො ඕන නෑ!![]()
මලා කිව්වම තව මොනව අහන්න ද හොට්ටෝ?

අද කඩේ ගිහින් කුණු බැනුම් ඇහුව සින්හළු... ජිවිතේ එපා උනා... හොඳ කරන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා... වෙලාවට කඩේ කට්ටිය හිටියේ නැත්තේ...
![]()

අද කඩේ ගිහින් කුණු බැනුම් ඇහුව සින්හළු... ජිවිතේ එපා උනා... හොඳ කරන්න ගිහින් තව පොඩ්ඩෙන් ගුටි කනවා... වෙලාවට කඩේ කට්ටිය හිටියේ නැත්තේ...
![]()

Moko aiye une?![]()
මොකෝ අදත් ඉවා එකක් ගන්න ගිහින් නාගත්තද ? නැත්නම් කගේ හරි පපුවක් බලන්ට ගොහින් .................................

තේ බොන්න කඩේට ගියා... එහෙම ගිහින් වට පිට බලද්දී අක්ක කෙනෙක් කලබලෙන් දුවගෙන එනවා... ටි ෂර්ට් එකයි ජීන්ස් එකයි ඇඳලා තිබුනේ... බ්රා එක බුරුල් වෙලාද මන්ද අරවා එහෙ මෙහෙ විසි වෙනවා එයා එනකොට... ඉතින් මම එවුව බල බල ඉඳල කඩේ ගිහින් කුල් එකක් අරගෙන බොන්න ගත්තා, කේක් කෑල්ලක් කන ගමන්... අර අක්කත් ඇවිත් මගේ ටේබල් එකෙන් වාඩි උනා... එයත් බීම එකක් බොන්න ගත්ත....
ඒ අස්සේ මට කියනවා "මම දුර ඉඳං මල්ලිව බලන් හිටියේ, මාර හයිට් එකක්නේ" කියලා.... මම කිවුව 6' 8" කියලා... ඒ පාර අහනවා කෙල්ලක් හොයාගන්න ගියාම තමයි අමාරු කියල අක්ක හිනා උනා... මම කිවුව දැන්ම බඳින්න අදහසක් නැහැ කියල.. එතකොට කියනවා උස කෙල්ලෙක් ඉන්නවා ඒ පැත්තේ කියල... එයා කතා කරද්දී මගේ ඇස් යන්න වෙන කොහෙවත්..
මගේ කරුමෙට මෙයා දැක්ක... මොකෝ මල්ලි කලින් දැකල නැති එකක් දිහා බලනවා වගේ බලන්නේ කියල ඇහුව... මම කිවුව නැහැ අක්කේ එහෙම නැහැ කියල... ඒ පාර කියනවා කුපාඩි බැල්මක් දානවා මම දැක්කා කියල... මම කිවුව එහෙම නැහැ අක්කේ කියල... ඒ පාර එයා කියනවා එහෙනම් කමක් නැහැ කියල... ඒ පාර මම ෆෝම් වෙලා කිවුවනේ අක්කේ බ්රා එකේ පටිය පොඩ්ඩක් බුරුල් වගේ නේද කියල....
ඒ වචන ටික පිට වෙනකොට ශබ්ද විකාශන යන්තරේ ක්රියාත්මක උනා... මට බැන්න හොඳටම... වනචර කුපාඩියා කිවුව... ඒ බනිද්දීත් මට බැලෙනවා.... අන්තිමේදී මම එන්න කිට්ටුව කිවුව කොහොමත් ඔවුව ඔහොම ඇඳගෙන එන්නේ අපට බලන්න තමයි කියල... ඒකි මට බැන බැන ගියා... කඩේ මල්ලි කිවුව අයියේ රුපියල් 3000යි එයා කියලා.... ඒ කියන්නේ බඩුවක්...
මම එන ගමන් කල්පනා කලේ ඒකිගේ ලැජ්ජාව ගැන... හොඳ වෙලාවට කවුරුවත් දැක්කේ නැහැ... නැත්නම් අද ගෙදර ගිහින් ඉවරයි...
කඩේ එකාට වැඳලා ආවේ ඔෆිස් එකේ කොල්ලොන්ට කියන්න එපා කියල...
මම හිතුවේ වාරියපොළ කෙල්ල වගේ මටත් ගහයි කියල...![]()
මුලදි මම හිතුවෙ උඹ සිගිති ආතල් එකක් ගන්නව කියල මේ ත්රෙඩ් එකේ. ඒත් අන්තිම ටික කියවද්දි දුක හිතුන සහෝ... සමහර වෙලාවට කෙල්ලො පාරෙ යද්දි ඇදුම් එක එක විදිහට වෙලා තියෙනවා. සමහරු ඒවා බල බලා ආතල් ගන්නවා. මමනන් ගොඩක් වෙලාවට කෙල්ලගෙ මූන බලල, ඩයල් එක අප්සට් නැත්නන් විතරක් කියනව පොඩ්ඩක් ඇදුම හදාගන්න කියල.. එහෙම නැත්නන් වයිෆ්ට කියනව කියන්න කියල.. කල්පනාවෙන් හැන්ඩ්ල් කරන්න ඕනි වැඩක්
මම මුකුත් කියන්නේ නෑ නෑ නෑ නෑ නෑමයි ඕං...

සහෝ මම මොන ආතල් ගත්තත් තිරිසන් විදිහට ආතල් ගන්නෙ නැහැ සහෝ .
සහෝ ඒක හොදටම දන්නවා..![]()

මුලදි මම හිතුවෙ උඹ සිගිති ආතල් එකක් ගන්නව කියල මේ ත්රෙඩ් එකේ. ඒත් අන්තිම ටික කියවද්දි දුක හිතුන සහෝ... සමහර වෙලාවට කෙල්ලො පාරෙ යද්දි ඇදුම් එක එක විදිහට වෙලා තියෙනවා. සමහරු ඒවා බල බලා ආතල් ගන්නවා. මමනන් ගොඩක් වෙලාවට කෙල්ලගෙ මූන බලල, ඩයල් එක අප්සට් නැත්නන් විතරක් කියනව පොඩ්ඩක් ඇදුම හදාගන්න කියල.. එහෙම නැත්නන් වයිෆ්ට කියනව කියන්න කියල.. කල්පනාවෙන් හැන්ඩ්ල් කරන්න ඕනි වැඩක්

Ane haffoiii labu aiyatath wena weda :/