මම යනවා. අපේ ඔෆිස් එකට අලුතෙන් ෆින්ගර් ප්රින්ට් සීන් එකක් ගෙනත්. මෙච්චරකල් ඕන හැටියක ගියා ආවා. අපේ හාදයෝ ඒක දැං කෙලවගෙන. ඉස්කෝලේ වගේ. උදේ 8ට කලින් එන්න ඕනේ. 5 වෙනකං යන්න බෑ. ඩලේ ඩල් ඕයි.
මම කැෆෙනවා. පෝලිමේ ඉඳලා මැසිමේ 5.00 වෙච්චි ගමන් ඇඟිල්ල ගහන්න.
කුමාර.. තෝ තෙමුනට කමක් නෑ. අහිංසකී තෙමවනවා එහෙම නෙමෙයි. ප්රවේසමෙන් පල. හිමින්. ලස්සනට.
පැරිස්, සෝමා, දත් කිඹුලා ඇතුලු එකි මෙකී නොකී ඔක්කොටම ජය වේවා.
සුභ රාත්තිරියක්

kelinma kunuharpa witharai nokiyanne
gam wala inna dayawathee la wage 