☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා. අපේ ඔෆිස් එකට අලුතෙන් ෆින්ගර් ප්‍රින්ට් සීන් එකක් ගෙනත්. මෙච්චරකල් ඕන හැටියක ගියා ආවා. අපේ හාදයෝ ඒක දැං කෙලවගෙන. ඉස්කෝලේ වගේ. උදේ 8ට කලින් එන්න ඕනේ. 5 වෙනකං යන්න බෑ. ඩලේ ඩල් ඕයි.

    මම කැෆෙනවා. පෝලිමේ ඉඳලා මැසිමේ 5.00 වෙච්චි ගමන් ඇඟිල්ල ගහන්න.
    කුමාර.. තෝ තෙමුනට කමක් නෑ. අහිංසකී තෙමවනවා එහෙම නෙමෙයි. ප්‍රවේසමෙන් පල. හිමින්. ලස්සනට.

    පැරිස්, සෝමා, දත් කිඹුලා ඇතුලු එකි මෙකී නොකී ඔක්කොටම ජය වේවා.
    සුභ රාත්තිරියක්
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    :dull: apita kiyanna epa tho :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :dull: පරිස්සමින් යන්න සහෝ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12195857_10154177932946840_5156256118935017130_n.jpg

    ආසයි නත්තලට ඉතාලියට හරි ප්‍රංශෙට හරි එංගලන්තෙට හරි ඕස්ට්‍රේලියාවට හරි යන්න.
    යනවාමයි සරණාගතයෙක් හරි වෙලා..:ඩල්:
    මම ගියා ගෙදර.. බායි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    12195857_10154177932946840_5156256118935017130_n.jpg

    ආසයි නත්තලට ඉතාලියට හරි ප්‍රංශෙට හරි එංගලන්තෙට හරි ඕස්ට්‍රේලියාවට හරි යන්න.
    යනවාමයි සරණාගතයෙක් හරි වෙලා..:ඩල්:
    මම ගියා ගෙදර.. බායි
    den podi un dennek wage innawalu neda
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අම්මටහුඩු උඹ දැන් ධර්මෙන් වගේ දෙන්නේ

    පුත.. අනුන්ගේ ධර්මය ගැන නොසොයන්න... තමන් ගැනම සිතන්න..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනව සහෝදර සහෝදරවරියනි..
    සැමට සුබ රාත්‍රියක් වේවා
    නැවත හෙට මුණ ගැසෙමු...
    පැරිස ගියා..මල් බබා මම ගියා..
     
    Status
    Not open for further replies.