අපිත් ගියා මීමුරේ - Meemureමචන්ලා...... මීමුරේ ගිය උන් එහෙම නැද්ද මෙතන........ යන්ඩ ආසයි... උදවු කොරපල්ලකෝ....

අපිත් ගියා මීමුරේ - Meemure
Oka daala thiyena membergen udawwak ganna bari weyda?
eke speedmalli reply karala thiyenava bikewala giyaa kiyala
pm ekak daala visthara ahagaththanam hari![]()
machan rata idan bike ekak genna ganna thiyenawa...
bike eka 1000cc..
danna kenek kiyanawada mata meka genna ganna follow karanna one legal procedure eka mokadda kiyala sl wala..
රේස් පදින්න විතරයි බන් අවසර දෙන්නේ.පාරේ පදින්න බෑ.
machan rata idan bike ekak genna ganna thiyenawa...
bike eka 1000cc..
danna kenek kiyanawada mata meka genna ganna follow karanna one legal procedure eka mokadda kiyala sl wala..

සොහොන;19249168 said:උබ ඉස්සෙල්ලාම කස්ටම් එකේ කැන්ටැග් වලින් බයික් එක ක්ලියර් කරගනින් ඊට පස්සේ රෙජිස්ටර් එක ගැන හිතපන්
250 රෙජිස්ටර් කරහන් ටිකක් හෙව්වොත් ඔය සින් සේරම කරන වුන් ඉන්නවා බන්![]()
සොහොන;19249270 said:
බුලත් ටිකක් කාපන් මරු එක![]()

කට පැලෙයි

සොහොන;19249341 said:කටවල් පැලෙනවනේ බන්.දිවත් සවුත්තු වෙනවා.කන කෑමක රසක් වත් දැනෙන්නේ නෑ.
නැ බන් හුණු අඩු කරලා කාලා බලහන්
කට පැලෙන්නේ නැ ගානට කාපන්![]()
