☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

sachitra

Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    මචන්ලා...... මීමුරේ ගිය උන් එහෙම නැද්ද මෙතන........ යන්ඩ ආසයි... උදවු කොරපල්ලකෝ....
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    machan rata idan bike ekak genna ganna thiyenawa...
    bike eka 1000cc..
    danna kenek kiyanawada mata meka genna ganna follow karanna one legal procedure eka mokadda kiyala sl wala..

    උබ ඉස්සෙල්ලාම කස්ටම් එකේ කැන්ටැග් වලින් බයික් එක ක්ලියර් කරගනින් ඊට පස්සේ රෙජිස්ටර් එක ගැන හිතපන්
    250 රෙජිස්ටර් කරහන් ටිකක් හෙව්වොත් ඔය සින් සේරම කරන වුන් ඉන්නවා බන්
    :)
     

    dickensian

    Well-known member
  • සොහොන;19249168 said:
    උබ ඉස්සෙල්ලාම කස්ටම් එකේ කැන්ටැග් වලින් බයික් එක ක්ලියර් කරගනින් ඊට පස්සේ රෙජිස්ටර් එක ගැන හිතපන්
    250 රෙජිස්ටර් කරහන් ටිකක් හෙව්වොත් ඔය සින් සේරම කරන වුන් ඉන්නවා බන්
    :)

    mata ekek kiwwa ban 1000cc wenakan dan mehe register karanna denawa kiyala ekai baluwe..
    mata hariyatama legal background ekai danaganna one meke..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19249270 said:

    බුලත් ටිකක් කාපන් මරු එක
    :cool:

    කටවල් පැලෙනවනේ බන්.දිවත් සවුත්තු වෙනවා.කන කෑමක රසක් වත් දැනෙන්නේ නෑ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කටවල් පැලෙනවනේ බන්.දිවත් සවුත්තු වෙනවා.කන කෑමක රසක් වත් දැනෙන්නේ නෑ.

    නැ බන් හුණු අඩු කරලා කාලා බලහන් :)

    කට පැලෙයි

    කට පැලෙන්නේ නැ ගානට කාපන් :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19249341 said:
    කටවල් පැලෙනවනේ බන්.දිවත් සවුත්තු වෙනවා.කන කෑමක රසක් වත් දැනෙන්නේ නෑ.

    නැ බන් හුණු අඩු කරලා කාලා බලහන් :)



    කට පැලෙන්නේ නැ ගානට කාපන් :)

    අප්පෝ බුලත් විට කෑමට ඇබ්බැහි වෙනවා මල්ලි. මගේ යාලුවෙක් ඉන්නවා. හමුදාවේ නිල ධාරියෙක්. පොරට මොන තත්වෙ තිබ්බත් බුලත් කන එක නවත්තගන්න බෑ. :dull:
     
    Status
    Not open for further replies.