☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ ගෙදරට ස්කුටියක් ගන්න හිතන් ඉන්නේ... උපදෙසක් දෙන්නකෝ කොහොමද ගන්නේ කියලා...

    කඩේට පලයන්
    හොද පාටක් තෝරහන්
    සල්ලි ගෙවපන්
    පැදගෙන වරෙන් :dull:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අපේ ගෙදරට ස්කුටියක් ගන්න හිතන් ඉන්නේ... උපදෙසක් දෙන්නකෝ කොහොමද ගන්නේ කියලා...

    හොණ්ඩා ඩියෝ එකක් ගන්න පාර්ට්ස් හොයන්න ආපහු විකුනන්න ලේසි :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කඩේට පලයන්
    හොද පාටක් තෝරහන්
    සල්ලි ගෙවපන්
    පැදගෙන වරෙන් :dull:

    ඒ මගුලක් නෙවි බං...
    අපේ ගෙදරට එන්න ඕන කන්දක් නැගල....
    ඒ කන්දේ පඩි තියෙන්නේ....
    බයික් එකක් ගන්න බැහැනේ කරේ තියාගෙන....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19253433 said:
    හොණ්ඩා ඩියෝ එකක් ගන්න පාර්ට්ස් හොයන්න ආපහු විකුනන්න ලේසි :D

    හොන්ඩා ජුලොලා හොඳ නැත්ද...:P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒ මගුලක් නෙවි බං...
    අපේ ගෙදරට එන්න ඕන කන්දක් නැගල....
    ඒ කන්දේ පඩි තියෙන්නේ....
    බයික් එකක් ගන්න බැහැනේ කරේ තියාගෙන....

    pahala gedraka wath dala palayan naththam oka akulala sakkuwe dagandaye:P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒ මගුලක් නෙවි බං...
    අපේ ගෙදරට එන්න ඕන කන්දක් නැගල....
    ඒ කන්දේ පඩි තියෙන්නේ....
    බයික් එකක් ගන්න බැහැනේ කරේ තියාගෙන....

    කන්ද [පහල බයික් එක නවත්තන්න තමා වෙන්නේ
    :baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19253494 said:

    කන්ද [පහල බයික් එක නවත්තන්න තමා වෙන්නේ
    :baffled:

    එතකොට මට උදේට ගන්න වෙන්නේ සයිඩ් කන්නාඩි දෙක නැති, තෙල් නැති බයික් එකක් තමයි...:P
     
    Status
    Not open for further replies.