එක්කෙනෙක් මට වටලප්පමක් කුරියර් කරනව කිව්වෙ තාම නෑ....![]()

රණ්ඩුවක් වත් උනාද මේකේ..![]()


Hambunoth apitath kallak ewanna one ayyaඑක්කෙනෙක් මට වටලප්පමක් කුරියර් කරනව කිව්වෙ තාම නෑ....![]()


අපේ ගෙදරට ස්කුටියක් ගන්න හිතන් ඉන්නේ... උපදෙසක් දෙන්නකෝ කොහොමද ගන්නේ කියලා...

අපේ ගෙදරට ස්කුටියක් ගන්න හිතන් ඉන්නේ... උපදෙසක් දෙන්නකෝ කොහොමද ගන්නේ කියලා...

okata wena kiyanna deyak thiyenawadaආ මචෝ.. ලගදි මේ ලබුස් බෙල්ට් සීන් එක කිය කිය හිටියා![]()
කඩේට පලයන්
හොද පාටක් තෝරහන්
සල්ලි ගෙවපන්
පැදගෙන වරෙන්![]()
සොහොන;19253433 said:හොණ්ඩා ඩියෝ එකක් ගන්න පාර්ට්ස් හොයන්න ආපහු විකුනන්න ලේසි![]()

ඒ මගුලක් නෙවි බං...
අපේ ගෙදරට එන්න ඕන කන්දක් නැගල....
ඒ කන්දේ පඩි තියෙන්නේ....
බයික් එකක් ගන්න බැහැනේ කරේ තියාගෙන....


ඒ මගුලක් නෙවි බං...
අපේ ගෙදරට එන්න ඕන කන්දක් නැගල....
ඒ කන්දේ පඩි තියෙන්නේ....
බයික් එකක් ගන්න බැහැනේ කරේ තියාගෙන....

ඒ මගුලක් නෙවි බං...
අපේ ගෙදරට එන්න ඕන කන්දක් නැගල....
ඒ කන්දේ පඩි තියෙන්නේ....
බයික් එකක් ගන්න බැහැනේ කරේ තියාගෙන....

okata wena kiyanna deyak thiyenawada
සොහොන;19253494 said:
කන්ද [පහල බයික් එක නවත්තන්න තමා වෙන්නේ![]()

Hambunoth apitath kallak ewanna one ayya![]()

කුරියර් එකේ උන් කල දාන්න ඇති![]()
හා...
මොන පිස්සුද බන් රහ නැතුව ඇතුව ඇති...උන් විසික් කරන්න ඇති...

