දිවියෙන් අවිදු අදුර දුරුවන සුබ තිවාලි දිනයක් වේවා!!!!Wish you the same wish you the same ayye
Pavanasam
VIP
Maari
Dopeeeee![]()
![]()
හෙල් යේහ්......අවුලක් නැහැ බං... කොහොමත් එකයි.. නරක වචනෙට # ලකුණ දැම්මනේ....
කිරියට ආවත් වෙනද වගේ ෆිට් එකක් නැහැ බං... අනේ මන්ද මොකද කියල.... කොමෙන්ට් එකක් දැම්මත් ඒක අල්ලාගෙන රණ්ඩුවට එනවා ගොඩක් එවුන්.. ඒ නිසා කොමෙන්ට් නොකර ඉන්නේ... අද අර බුරි මගුලට කොමෙන්ට් එකක් දාල කොලවරිය ආව එතෙන්ට... අපි රණ්ඩු වෙන්නේ මොනවා බෙදාගන්න බැරිවද බං..
මම කල්පනා කලේ දැන් එළකිරි එන වෙලාවේ මගේ පුද්ගලික වැඩක් කරගත්ත නම් අනාගතේට යහපතක් වේවිනෙ කියලා....
පහතරට විදියට, උඩරට විදියට විවාහ වෙන ඒක ගැන ත්රෙඩ් එකක් හදනවා මේ දවස් වල... ඒක හදන්න විස්තර හොයාගත්තා.... ඒත් ඒක දාන්නත් කම්මැලි වගේ... අසහන කාරයෝ පිරිලා.. රෙප් කපනවා එහෙන්... උන් දන්නේ නැහැනේ බං ත්රෙඩ් එකෙක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියල... උස්සල දාන එවුව නම් කමක් නැහැ... අත රිදෙනකම් ටයිප් කරලා අන්තිමට බැනුම් අහන්නත් වෙනවා කියන්නේ දැන් අපිට කියල දෙයක් කරගන්න කාලේ හරි වගේ...
කොහොමත් ක්රීම් හවුස් එක පටන් ගන්න ඕන දේවල් ටික හදාගන්නත් ඕන... ඒ නිසා වැඩි කාලයක් පුද්ගලික ජීවිතේට කැප කරන්න තමයි හිතන් ඉන්නේ....
අපි නරක පොස්ට් ත්රෙඩ් දාල නැහැනේ බං, දාපු තරමක් දැම්මේ වැනසෙන එවුන්ට හැදෙන්න....
මාත් මේ වසර අවසන් වන තෙක් තමා බොහෝ විට...
යන්නම යැවෙයි එන අවුරුද්දේ ජූලි වලින් පස්සේ රේඩියෝ එකත් කරල අහක් වුනාට පස්සේ........









