☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේක දැක්කම මතක් වෙන්නේ ඉස්සර එළකිරියේ හිටියා කූල් ගයත්‍ර කියලා කොල්ලෙක්.. :lol:පොරගේ ඇවටර් එකෙත් හිටියේ අර්නෝල්ඩ්... පොර කාලයක් මෙකේ හෙනම පිස්සුවක් කෙලියා... :D

    පේරා වෙට් ගියා කියලා අරාන්චි.. පස්සේ ඌ ආවෙම නෑ... :no:මැරිලද දන්නෙත් නෑ.:baffled:

    මට මේ අදත් ඌව මතක් උනා... :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :(:(:(:no::no:
    නෑ ඇත්තමයි සුදා ..ඔයයි පැරිස් අක්කියි දෙන්නම ගොඩක් මතක් උනා ..!!
    අශිම්යා කෝ :eek::eek:



    මමත් තව ටික කාලෙකින් එන්නෙම නැති වෙයිද මන්ද මචන් :sorry::sorry:

    ලොකු හයියක් මචං..
    ඉක්මනට තොලොන්ජි වෙලා පල. එකෙක් ගියා. උඹ විතරයි ඉතුරු..
    රිදෙයි.. කුරුකුරු ගාන්නම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා ජනීජනයා එහෙනම්.. අද මැච් එකට යන්න ඕනේ...
    ජය වේවා!!!
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    im-back.jpg

    Welcome back shudu <3
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :(:(:(:no::no:
    නෑ ඇත්තමයි සුදා ..ඔයයි පැරිස් අක්කියි දෙන්නම ගොඩක් මතක් උනා ..!!
    අශිම්යා කෝ :eek::eek:



    මමත් තව ටික කාලෙකින් එන්නෙම නැති වෙයිද මන්ද මචන් :sorry::sorry:

    oya monawada sudu ithin eh mathak wena sarayak gane kare :)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :(:(:(:no::no:
    නෑ ඇත්තමයි සුදා ..ඔයයි පැරිස් අක්කියි දෙන්නම ගොඩක් මතක් උනා ..!!
    අශිම්යා කෝ :eek::eek:



    මමත් තව ටික කාලෙකින් එන්නෙම නැති වෙයිද මන්ද මචන් :sorry::sorry:

    Maye kollaaa...:love::D
    Koheda sudo athurudahan wela hitiye..Oya nathuwa paluwe hitiye..:(
     
    Status
    Not open for further replies.