☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම කැෆෙනවා එහෙනම්. වහින්න එන්නෙ දොඹේන්..
    ජය වේවා!!!!
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයවැය.
    සේවක වැඩකරන කාලයවන සතියට පැය 45,පැය 40 දක්වා අඩු කිරීමට යෝජනා.එමගීන් සතියකට වැඩ කරන දින ගනන දින 05 වේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද විල් තෙර.............
    අය වැය ගැන වදනක් හෝ නොදොඩමි!!!!!

    අහෝ.... :(මධු විතකට සෙට් වීමට කුරුමාණම් අල්ලාගෙන සිටින බැවින් මගහැරේවිදෝ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහෝ.... :(මධු විතකට සෙට් වීමට කුරුමාණම් අල්ලාගෙන සිටින බැවින් මගහැරේවිදෝ
    විල්තෙරේ ගසපං මධුවිතක්.....
    අහ්ලාදය පිණිස හේතු වේ!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    විල්තෙරේ ගසපං මධුවිතක්.....
    අහ්ලාදය පිණිස හේතු වේ!

    :dull::dull::dull::dull: කල්පනා කොර බලන්නම්..ගෙදරත් වයින් කොටයක් තිබුණා මතකයි....;)
    වයිෆ් එක්ක විල්තෙර අහන්න බෑ අෆ්ෆා.... දැහැනට සමවැදීගෙන එනකොට මොකාක් හරි ප්‍රශ්නයක් අහනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :dull::dull::dull::dull: කල්පනා කොර බලන්නම්..ගෙදරත් වයින් කොටයක් තිබුණා මතකයි....;)
    වයිෆ් එක්ක විල්තෙර අහන්න බෑ අෆ්ෆා.... දැහැනට සමවැදීගෙන එනකොට මොකාක් හරි ප්‍රශ්නයක් අහනවා
    මොනවද අහන්නේ.....
    සිංහල වචන වල තේරුම් වෙන්න ඇති....!!:baffled:

    අද විශේෂයෙන් ලංකාවේ රී-මේක් ගීත කලාව පිළිබදව විවරණයක් සහ

    අතිශය රාගාන්විත ගීයක් ගැන පූර්ණ විචාරයක්.............;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොනවද අහන්නේ.....
    සිංහල වචන වල තේරුම් වෙන්න ඇති....!!:baffled:

    අද විශේෂයෙන් ලංකාවේ රී-මේක් ගීත කලාව පිළිබදව විවරණයක් සහ

    අතිශය රාගාන්විත ගීයක් ගැන පූර්ණ විචාරයක්.............;)

    නොබීත් බෑ, විල්තෙර අහන් නැතුවත් බෑ

    Max%20Thinking.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අද රෑ ශොප් එක පොඩ්ඩක් අස්පස් කරන්න හිතන් හිටියේ....මධුවිතකට සෙට් වෙන ගමන්.....

    බළමු:dull::dull:...

    හිතුනොත් මුළු හංදියටම ඇහෙන්න විල්තෙර දාල ශොප් එක අස් කරනවා:dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෑස් 150කින් භූමිතෙල් 10කින් පහලට.
    බලන් ගියාම අයවැය එච්චරම නරක නෑ තාම.
    බදු ක්‍රමය වෙනස් කිරීමට යෝජනා.මොනා කරයිද දන්නෑ
     
    Status
    Not open for further replies.