අක්කල මට එපා![]()

මම කැෆෙනවා එහෙනම්. වහින්න එන්නෙ දොඹේන්..
ජය වේවා!!!!
අද විල් තෙර.............
අය වැය ගැන වදනක් හෝ නොදොඩමි!!!!!
මධු විතකට සෙට් වීමට කුරුමාණම් අල්ලාගෙන සිටින බැවින් මගහැරේවිදෝඅහෝ....මධු විතකට සෙට් වීමට කුරුමාණම් අල්ලාගෙන සිටින බැවින් මගහැරේවිදෝ


විල්තෙරේ ගසපං මධුවිතක්.....අහෝ....මධු විතකට සෙට් වීමට කුරුමාණම් අල්ලාගෙන සිටින බැවින් මගහැරේවිදෝ
විල්තෙරේ ගසපං මධුවිතක්.....
අහ්ලාදය පිණිස හේතු වේ!



කල්පනා කොර බලන්නම්..ගෙදරත් වයින් කොටයක් තිබුණා මතකයි....
මොනවද අහන්නේ.....කල්පනා කොර බලන්නම්..ගෙදරත් වයින් කොටයක් තිබුණා මතකයි....
වයිෆ් එක්ක විල්තෙර අහන්න බෑ අෆ්ෆා.... දැහැනට සමවැදීගෙන එනකොට මොකාක් හරි ප්රශ්නයක් අහනවා


මොනවද අහන්නේ.....
සිංහල වචන වල තේරුම් වෙන්න ඇති....!!
අද විශේෂයෙන් ලංකාවේ රී-මේක් ගීත කලාව පිළිබදව විවරණයක් සහ
අතිශය රාගාන්විත ගීයක් ගැන පූර්ණ විචාරයක්.............![]()