lc eka open karanakota hewath පේමන්ට් කරනකොටහරි හරි බන්.තාම ගැරිජ් එකේ වෙන්න ඇති.![]()

lc eka open karanakota hewath පේමන්ට් කරනකොටහරි හරි බන්.තාම ගැරිජ් එකේ වෙන්න ඇති.![]()

anna ekane ban hybrid recondition genna epa kiyala thama ahapu ewun kiwweඌ බ්රෑන්ඩ් නිව් බං ගෙන්නන්නේ...
ඒක හොදයි. අඩුම ගානේ බැට්ටිය වොරන්ටි නේ.
jack gahanna yanna epa yako den ube gedaratama proposal ena ekeඅද බස් එකේ එද්දී හිටගෙන ආවේ.. එක පාරට කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ...
අද බස් එකේ එද්දී හිටගෙන ආවේ.. එක පාරට කොන්දොස්තර බ්රේක් ගැහුවනෙ...

ඉතුරු ටික කියන්න එපා![]()
jack gahanna yanna epa yako den ube gedaratama proposal ena eke

nehe thawa eka option ekak thiyenawaබස් එකේ ජැක් ගහන්න ගියෝතින් වෙන්නේ කෙල්ලොන්ගේ පිටට ජැක් ගහන්න තමයි...![]()

mama watune naha ban.. උඹලට මඤ්ඤංද කොහෙද.. කොහෙද බං කොන්දොස්තර බ්රේක් ගහන්නේ බස් එකේ ඩ්රයිවර් ඉන්දැද්දී... පිස්සු උඹලට...


ඈත අතීතයෙන් හමනා සුවඳ මඩ නලේ...
nehe thawa eka option ekak thiyenawa
wadi wela inna kellanta![]()


ඒක තමයි උලමෝ කිව්වේ ඉතුරු ටික කියන්න එපා කියලා..
තෝ කට ඇරියොත් කෙබ්බයක්![]()

නිව්පෝස්ට් පැත්තෙ යන්න බෑ බං...
ඉස්සර මහින්දට බැනපු ත්රෙඩ් බම්ප් කරනවා.. දැන් ආතල්ද අහනවා....
වැඩ කෝටියයි![]()
පට්ට සිංදුව බ\ම්..දැන් ටිකකට කලින් රේඩියෝවේ ගියේ
අර මේකේ හිටියා නේද කුමාර456 කියල පොරක්... කෝ මිනිහා...
මගෙන් කළු දොදොල් ගන්න ඇහුවා... ගණන් කිවුවට පස්සේ ආගිය අතක් නැති උනානේ...
මම කෝකටත් කියල ඩයලොග් ෆෝන් එකෙන් 456 ගහල බැලුවා.. මිනිහගේ පවුලද කොහෙද කතා කලේ... ඒකිට මම කියන එවුව අහන්න ඕන කමක් තිබුනේ නැහැ.. මගේ ෆෝන් එකේ ඉතුරු ගාන කියල කට් කලානේ බං... අහු වෙයන්කෝ ඕකි මට...


කුමාරයා එන්න නැකතක් එහෙම බලාගෙනලු ඉන්නේ... මේක දැක්කොත් එහෙම ඌ මලාට එන්නෙ නෑ