☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ බ්‍රෑන්ඩ් නිව් බං ගෙන්නන්නේ...
    ඒක හොදයි. අඩුම ගානේ බැට්ටිය වොරන්ටි නේ.
    anna ekane ban hybrid recondition genna epa kiyala thama ahapu ewun kiwwe
    wasana eke mama danna ekek innawa u arambaka samajikayek
    u ehema kiwwe ekai seen eka
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඉතුරු ටික කියන්න එපා :baffled:

    mama watune naha ban.. උඹලට මඤ්ඤංද කොහෙද.. කොහෙද බං කොන්දොස්තර බ්‍රේක් ගහන්නේ බස් එකේ ඩ්‍රයිවර් ඉන්දැද්දී... පිස්සු උඹලට...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    mama watune naha ban.. උඹලට මඤ්ඤංද කොහෙද.. කොහෙද බං කොන්දොස්තර බ්‍රේක් ගහන්නේ බස් එකේ ඩ්‍රයිවර් ඉන්දැද්දී... පිස්සු උඹලට...

    ඒක තමයි උලමෝ කිව්වේ ඉතුරු ටික කියන්න එපා කියලා..

    තෝ කට ඇරියොත් කෙබ්බයක්:lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    නිව්පෝස්ට් පැත්තෙ යන්න බෑ බං...:no::no:

    ඉස්සර මහින්දට බැනපු ත්‍රෙඩ් බම්ප් කරනවා.. දැන් ආතල්ද අහනවා....

    වැඩ කෝටියයි:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඒක තමයි උලමෝ කිව්වේ ඉතුරු ටික කියන්න එපා කියලා..

    තෝ කට ඇරියොත් කෙබ්බයක්:lol::lol:

    අර මේකේ හිටියා නේද කුමාර456 කියල පොරක්... කෝ මිනිහා...
    මගෙන් කළු දොදොල් ගන්න ඇහුවා... ගණන් කිවුවට පස්සේ ආගිය අතක් නැති උනානේ...
    මම කෝකටත් කියල ඩයලොග් ෆෝන් එකෙන් 456 ගහල බැලුවා.. මිනිහගේ පවුලද කොහෙද කතා කලේ... ඒකිට මම කියන එවුව අහන්න ඕන කමක් තිබුනේ නැහැ.. මගේ ෆෝන් එකේ ඉතුරු ගාන කියල කට් කලානේ බං... අහු වෙයන්කෝ ඕකි මට...:growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    නිව්පෝස්ට් පැත්තෙ යන්න බෑ බං...:no::no:

    ඉස්සර මහින්දට බැනපු ත්‍රෙඩ් බම්ප් කරනවා.. දැන් ආතල්ද අහනවා....

    වැඩ කෝටියයි:lol:

    ඉස්සර බැඳී පෙම සිත්වල සුවඳයි...
    යලි පුබුදන්න බැරි...

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    පට්ට සිංදුව බ\ම්..දැන් ටිකකට කලින් රේඩියෝවේ ගියේ

    අද උදේම උඩුගම ගියා බං.... අදයි හෙටයි නිවාඩු නිසා... කලින් කිවුවේ අද හෙට වැඩ කියල.. ඊයේ රෑ කිවුව නිවාඩු කියල...
    දැන් ටිකකට කලින් ආවේ... වොෂ් දාල ඇවිත් සෙට් උනේ මෙතෙන්ට... කෝ බං චතුරංග එකා..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අර මේකේ හිටියා නේද කුමාර456 කියල පොරක්... කෝ මිනිහා...
    මගෙන් කළු දොදොල් ගන්න ඇහුවා... ගණන් කිවුවට පස්සේ ආගිය අතක් නැති උනානේ...
    මම කෝකටත් කියල ඩයලොග් ෆෝන් එකෙන් 456 ගහල බැලුවා.. මිනිහගේ පවුලද කොහෙද කතා කලේ... ඒකිට මම කියන එවුව අහන්න ඕන කමක් තිබුනේ නැහැ.. මගේ ෆෝන් එකේ ඉතුරු ගාන කියල කට් කලානේ බං... අහු වෙයන්කෝ ඕකි මට...:growl:

    :baffled::baffled::baffled: කුමාරයා එන්න නැකතක් එහෙම බලාගෙනලු ඉන්නේ... මේක දැක්කොත් එහෙම ඌ මලාට එන්නෙ නෑ:dull:
     
    Status
    Not open for further replies.