☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
http://badcop.radio12345.com/​

හරි බන් උබ පාවිච්චි කරන්නෙ ෆ්‍රී එකද සල්ලි ගෙවල ගන්න එකද කියල ඇහුවෙ....කැඩි කැඩි ඇහෙන නිසා ඇහුවෙ...
 

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,534
    908
    113
    ගම්පහ
    හරි බන් උබ පාවිච්චි කරන්නෙ ෆ්‍රී එකද සල්ලි ගෙවල ගන්න එකද කියල ඇහුවෙ....කැඩි කැඩි ඇහෙන නිසා ඇහුවෙ...

    ‍ෆ්‍රී එක බං. කැඩෙන්නේ මම මෙහේ ඩවුන්ලොඩ් වගයක් කරනවා ඒකයි.නැත්තම් කැඩෙන්නේ නෑ,ගින්දර වගේ වැඩ:cool:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    12243398_896199497142685_8730793852960515191_n.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝ අර පෙරේරා නැමති ගස් කක්කුට්ටා?

    ඉන්නවා ඉන්නවා.. :P
    එනකං බලන් උන්නේ...
    එකම එක ක්‍රීම් ක්‍රැකර් එකක් දුන්නා මාලු පේස්ට් එකෙන් ජුන්ඩම ජුන්ඩක් ගාලා.. එච්චරමයි දුන්නේ.... :dull:

    පට්ට රසයි බං අයියේ... :(
     
    Status
    Not open for further replies.