සාදු!!ඉන්නවා ඉන්නවා..
එනකං බලන් උන්නේ...
එකම එක ක්රීම් ක්රැකර් එකක් දුන්නා මාලු පේස්ට් එකෙන් ජුන්ඩම ජුන්ඩක් ගාලා.. එච්චරමයි දුන්නේ....
පට්ට රසයි බං අයියේ...![]()

සාදු!!
හොද වැඩේ බොට බඩජාරිකමට!![]()





පෙරා විල්තෙර ඇහුව ද?




නමත් මට නෙවෙයි ලැබුනේ අරයට යෝගට් කප් එකක් නේහ්!මට.. අර කිඹුල මේඩ් ෆිශ් ඩිප් එකෙන් ටිකක් දෙන්න අරගෙන එන්න කිව්වේ හිස් මෙයින් එකක්..
ඒත් මම අරගෙන එන්නම් කිව්වේ මෙයින් එකක්.
ඇත්තටම අරගෙන ගියේ මෙයින් එකක්..![]()


නමත් මට නෙවෙයි ලැබුනේ අරයට යෝගට් කප් එකක් නේහ්!![]()

මට දුන්නේ ක්රීම් ක්රැකර් එකක ගාපු ජුන්ඩක් විතරයි. මේක කෲර ලෝකයක් බං අයියේ..![]()





කඩේ ඕවා නෑ....
කඩෙං ගෙනත් කනවා...
රිදෙයි එතකොට දෙන්නටම...![]()

කඩේ ඕවා නෑ....
ඕක ජර්මන් රෙසිපියක්.
ඕකට දාල තියනව රෝස්මරි,සේජ්,බේ ලීෆ්,ටැරගන්, බැසිල්,ඔරිගානෝ,............................
රිදෙයි දැන්!![]()




සිදිලා..සමයං.....
රෝස්මරි,සේජ්,බේ ලීෆ්,ටැරගන්, බැසිල්,ඔරිගානෝ
නෑ ඒක රහ නෑ. මෙලෝ රහක් නෑ...
මෙලෝම රහක් නෑ.
අර ෆුඩ් සිටියේ තියෙන චිකන් ස්ප්රෙඩ් එකක් ගෙනත් ගාං කනවා. මට ඕනැත්තේ නෑ ඔය ෆිශ් ඩිප්...
ප.ලි. - මට රිදුනේ නැත.

සිදිලා..සමයං.....![]()


13 පෝය නෙවෙය නේ යකෝ......
කලපු කකුලුවායි අනිත් එකයි හොයන්නේ කොහොමෙයි?
පෝයට කකුලුවෝ මස් දියකරනවා කියන කථාවේ ඇත්ත නැත්ත මොකද්ද අයියේ?
![]()

13 පෝය නෙවෙය නේ යකෝ......
ඒව බොරු බං!


සිදිලා..සමයං.....![]()
කලපු කකුලුවායි අනිත් එකයි හොයන්නේ කොහොමෙයි?
පෝයට කකුලුවෝ මස් දියකරනවා කියන කථාවේ ඇත්ත නැත්ත මොකද්ද අයියේ?
![]()

තැටිය හොයා ගනින්!
උඹට කෝල් එකක් ගත්තා... රිසෙප්ශනිස්ට් ආන්සර් කරේ.. 