මොන සමහන්ද බන්
උබ කසිප්පු ගහලාද
ඔය චතුරන්ගයාට පි ම් එකක් දාලා අහපන්![]()
මට pm දාන්න PM box එකක් ඉතුරු වෙලා නෑ බන්
ජිවිතෙකටවත් දැකල නැති එවුන් PM කරලා PM box එක කාබාසිනියා කරලා තියෙන්නේ

මොන සමහන්ද බන්
උබ කසිප්පු ගහලාද
ඔය චතුරන්ගයාට පි ම් එකක් දාලා අහපන්![]()

නිකමට කිඹුලාට PM එකක් දාලා බලපන්
මම කිවුවා කියලා කියන්න එපා හරිය
RePost බුවා;19347363 said:පල දෝ යන්න,
වලක් හැරෙන්න චු කොරන්ඩ බැ,
එනවා හුජ්ජ ගැන කතා කරන්න.

RePost බුවා;19347352 said:
අඩේ, කොල්ලෙක් ඉන්නවද දන් නැ දු පොඩ්ඩට...
මට pm දාන්න PM box එකක් ඉතුරු වෙලා නෑ බන්
ජිවිතෙකටවත් දැකල නැති එවුන් PM කරලා PM box එක කාබාසිනියා කරලා තියෙන්නේ![]()
දුව දුන්නොත් දෙන්නේ repost බෑනාට විතරමයි.![]()
සෙඩ්රික් මාමේ.ඔය දූ පොඩිත්ත ගෙට ගනින්.එන පොට හොඳ නෑ
තෑන්ක්ස් අර ලින්ක් එකට...![]()
RePost බුවා;19347371 said:ඕකා මාව කුප්රකට කරයි යකෝ,
ඔය වහුකුනා එහෙම ජාතියේ බයානක මිනිහෙක්...
සෙඩ්රික් මාමේ.ඔය දූ පොඩිත්ත ගෙට ගනින්.එන පොට හොඳ නෑ

ඔය ගොඩක් ඒවා සීනියර් මෙම්බස්ලාගේ ෆේක් ඒවා.
ඔය ගොඩක් ඒවා සීනියර් මෙම්බස්ලාගේ ෆේක් ඒවා.

පොඩියට දාහන් යකෝ.කිඹුලගේ ඇහැ පේනවා පොඩ්ඩක් හොරයි
දූ සිගිත්තට වැඩ කිඩ උගන්නල තියෙන්නෙ ආයෙ සම්බෝල හදයි කව්රුහරි අරියාදුවක් කරන්ඩ ආවොත්...![]()
RePost බුවා;19347398 said:සිරාවට, මටත් දුන්නා,
උබ නම් දෙවියෙක් මල් පප්පේ,
pm එක දාල හැරෙන තැපෑලෙන් අනිත් පැත්තට ලින්ක් එක ආවා,,,
උම්මා.....

RePost බුවා;19347406 said:මටත් ආසයි එකක් හදා ගන්නම,
මුල කලේ හැම එකාම හිතුවේ මම ෆේක් කියල,
නමට වෙන්න ඇති....
දූ සිගිත්තට වැඩ කිඩ උගන්නල තියෙන්නෙ ආයෙ සම්බෝල හදයි කව්රුහරි අරියාදුවක් කරන්ඩ ආවොත්...![]()
සිරා ..එකනම් ඇත්ත බන් ..ගොඩක් එවුන් ජිවිතෙකටවත් දැකල නැති උනාට
කතා කරන්නේ මේ අවුරුදු ගානක පරණ බොක්කක් වගේ![]()
chathuwata gindari eken tender ekak path kala neda bola
paw yako![]()