☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මොන සමහන්ද බන්
    උබ කසිප්පු ගහලාද :P

    ඔය චතුරන්ගයාට පි ම් එකක් දාලා අහපන් :)

    මට pm දාන්න PM box එකක් ඉතුරු වෙලා නෑ බන්
    ජිවිතෙකටවත් දැකල නැති එවුන් PM කරලා PM box එක කාබාසිනියා කරලා තියෙන්නේ :growl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නිකමට කිඹුලාට PM එකක් දාලා බලපන්
    මම කිවුවා කියලා කියන්න එපා හරිය

    ඕකා මාව කුප්‍රකට කරයි යකෝ,
    ඔය වහුකුනා එහෙම ජාතියේ බයානක මිනිහෙක්...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19347363 said:
    පල දෝ යන්න,
    වලක් හැරෙන්න චු කොරන්ඩ බැ,
    එනවා හුජ්ජ ගැන කතා කරන්න.

    පව්, සිදිල හුජ්ජ කොල්ලට.... :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;19347352 said:


    අඩේ, කොල්ලෙක් ඉන්නවද දන් නැ දු පොඩ්ඩට...​

    සෙඩ්‍රික් මාමේ.ඔය දූ පොඩිත්ත ගෙට ගනින්.එන පොට හොඳ නෑ
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට pm දාන්න PM box එකක් ඉතුරු වෙලා නෑ බන්
    ජිවිතෙකටවත් දැකල නැති එවුන් PM කරලා PM box එක කාබාසිනියා කරලා තියෙන්නේ :growl:

    ඔය ගොඩක් ඒවා සීනියර් මෙම්බස්ලාගේ ෆේක් ඒවා.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දුව දුන්නොත් දෙන්නේ repost බෑනාට විතරමයි. :rofl:

    මගේ හොද මාමා,,,

    සෙඩ්‍රික් මාමේ.ඔය දූ පොඩිත්ත ගෙට ගනින්.එන පොට හොඳ නෑ

    අඩෝ මේ, සුනිදු, සුසිනිදු, සුදුමුදු, සුමුදු ලලනාවෝ වගේ ඉන්න අපිට කතා හදන්න එපා...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තෑන්ක්ස් අර ලින්ක් එකට... ;)

    සිරාවට, මටත් දුන්නා,
    උබ නම් දෙවියෙක් මල් පප්පේ,
    pm එක දාල හැරෙන තැපෑලෙන් අනිත් පැත්තට ලින්ක් එක ආවා,,,
    උම්මා.....
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;19347371 said:
    ඕකා මාව කුප්‍රකට කරයි යකෝ,
    ඔය වහුකුනා එහෙම ජාතියේ බයානක මිනිහෙක්...

    පොඩියට දාහන් යකෝ.කිඹුලගේ ඇහැ පේනවා පොඩ්ඩක් හොරයි
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සෙඩ්‍රික් මාමේ.ඔය දූ පොඩිත්ත ගෙට ගනින්.එන පොට හොඳ නෑ

    දූ සිගිත්තට වැඩ කිඩ උගන්නල තියෙන්නෙ ආයෙ සම්බෝල හදයි කව්රුහරි අරියාදුවක් කරන්ඩ ආවොත්... :nerd:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    ඔය ගොඩක් ඒවා සීනියර් මෙම්බස්ලාගේ ෆේක් ඒවා.

    සිරා ..එකනම් ඇත්ත බන් ..ගොඩක් එවුන් ජිවිතෙකටවත් දැකල නැති උනාට
    කතා කරන්නේ මේ අවුරුදු ගානක පරණ බොක්කක් වගේ :rofl::P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19347398 said:
    සිරාවට, මටත් දුන්නා,
    උබ නම් දෙවියෙක් මල් පප්පේ,
    pm එක දාල හැරෙන තැපෑලෙන් අනිත් පැත්තට ලින්ක් එක ආවා,,,
    උම්මා.....

    මේ ෆොන්ට් සයිස් එක කීයද බන්.... :rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    RePost බුවා;19347406 said:
    මටත් ආසයි එකක් හදා ගන්නම,
    මුල කලේ හැම එකාම හිතුවේ මම ෆේක් කියල,
    නමට වෙන්න ඇති....​

    මොකටද බන්.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දූ සිගිත්තට වැඩ කිඩ උගන්නල තියෙන්නෙ ආයෙ සම්බෝල හදයි කව්රුහරි අරියාදුවක් කරන්ඩ ආවොත්... :nerd:

    අඩෝ මාර දුවක්නේ,
    දැන් කාලේ කෙල්ලොන්ට විවේකි වෙලාවකවත් සම්බෝලයක්, බතක් හදා ගන්න බැ,
    එකට උබේ, අරියාදු කරන්න එන වෙලාවටත් සම්බෝල හදන්න පුළුවන්ලු,
    ඔය එක්කම පරිප්පුවකුත් හදන්න උගන්නපන්කෝ.
    මම ආසම කැමක්,,,​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරා ..එකනම් ඇත්ත බන් ..ගොඩක් එවුන් ජිවිතෙකටවත් දැකල නැති උනාට
    කතා කරන්නේ මේ අවුරුදු ගානක පරණ බොක්කක් වගේ :rofl::P

    ඒකනේ බන්.අපිනම් රියල් එකෙන් තමා
     
    Status
    Not open for further replies.