☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බෑ...එදාට හදල පෙන්නන්නං. තෝ හදා ගනිය.....:growl:

ඒක ලියල තියෙන්නේ මට. තොට නෙවෙයි..හරිය...
ලිස්ට් එක අද දහවල බලාපොරොත්තු වන්න.
අස්මියට ගේන්න දේවල් දාන්නේ නෑ. කණු කේස් නේහ්!:dull:

Senehasin randi un neka dana..
Pala yayi nokiyama athata..
pawuru padanam bindi dasa atha wisira yana yame..
Kawurunam lanweda thaniyata...:(:(:(
 
Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මාලු ඇල්ලීම පවුකාර වැඩකි.. :sorry: පණ ඇති මාලු, කකුලුවන් සමඟ මගේ කිසිම ඇයි හොඳැයියක් නැත.. :no:

    චිකන් ඩිප් එකට රිදුනා... නොසෑහෙන්න රිදුනා.. :growl: :growl: :growl: කරන්නම්කෝ වැඩක්..
    අහ්.. ඊයේ කොත්තු හැදුවා අයියේ මං. තාච්චි කොත්තු හැබැයි. මට කොත්තුගහන්න කැලි දෙකක් නෑ නේ... ගල්ටික් පාර දුන්නා නම් හරි අපේ ගෙදර ආව දවසට.. :baffled:

    පැරිස් බෝලේ කියාපි හෙට ලංකාවට එන්නේ කියලා...:lol: මං අහු වෙයි ඔවට.. :lol:
    අද උදේ ප්ලේන් එක ලෑන්ඩ් කරපු ගමං මට වැඩකරන එකෙක් කීවා ආවා කියලා.. :lol:

    Akki parissamin land welaa neda :) text ekak daanna baladdi number eka na man delete karalada koheda:baffled::dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපිට කොයින්ද ඔය ඩිප්:(:(

    Apo owa nathi tharamata hondai..owa ambul..kawoth bada ridei..:yes:denneth yoghurt cup ekakata dala bohoma chuuuttai..
    Eka kala nikan kata awussaganna wenne..pennadda ara ahinsaka perata wechcha de..kibulaiyage dip eka kapu dawase indan ekaa heenenuth e gana kiyawanne.paw asaranaya.:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෑ...එදාට හදල පෙන්නන්නං. තෝ හදා ගනිය.....:growl:

    ඒක ලියල තියෙන්නේ මට. තොට නෙවෙයි..හරිය...
    ලිස්ට් එක අද දහවල බලාපොරොත්තු වන්න.
    අස්මියට ගේන්න දේවල් දාන්නේ නෑ. කණු කේස් නේහ්!:dull:

    :dull:
    ආස්මි අක්කා සමයං දොඩවයි දැං රිදිලාහ්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Senehasin randi un neka dana..
    Pala yayi nokiyama athata..
    pawuru padanam bindi dasa atha wisira yana yame..
    Kawurunam lanweda thaniyata...:(:(:(

    :eek:
    කිඹුලා.. මේ අපේ කලු කොට කැත නාකි කිඹුලා?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Akki parissamin land welaa neda :) text ekak daanna baladdi number eka na man delete karalada koheda:baffled::dull:

    Parisa land wela nemei..pilot ekiwa land karala gihin..thawa podden flight eka kadan watenawalu parisage barata..:lol::lol:ow nanga mama call kala..Dan gedetta awa witharai kiwwa..:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Apo owa nathi tharamata hondai..owa ambul..kawoth bada ridei..:yes:denneth yoghurt cup ekakata dala bohoma chuuuttai..
    Eka kala nikan kata awussaganna wenne..pennadda ara ahinsaka perata wechcha de..kibulaiyage dip eka kapu dawase indan ekaa heenenuth e gana kiyawanne.paw asaranaya.:(:(

    සිංහල පන්තිය මේ මේ මේ... දැං ඇරඹේ...

    යෝගට් කෝප්ප කථාව 100% ඇත්ත. කට ඇවිස්සුනා විතරයි. ඒක දුන්නේත් මයේ හාමිනේට. කිඹුලට වඩා හපං එයා. මුගෙන් ගත්තත් එයාගෙන් ඕක ගන්නවා බොරු.
    කෲර මිනිස්සු අෆ්ෆා..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිංහල පන්තිය මේ මේ මේ... දැං ඇරඹේ...

    යෝගට් කෝප්ප කථාව 100% ඇත්ත. කට ඇවිස්සුනා විතරයි. ඒක දුන්නේත් මයේ හාමිනේට. කිඹුලට වඩා හපං එයා. මුගෙන් ගත්තත් එයාගෙන් ඕක ගන්නවා බොරු.
    කෲර මිනිස්සු අෆ්ෆා..

    :lol::lol::rofl::rofl:
     
    Status
    Not open for further replies.