ඒකාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ. උඹට කොහොමත් සමයං...
1970 තමා මේ DMU සෙට් දෙක ගෙනාවේ.
1954 රැජින ආපු වෙලේ ගියේ වයිස් රෝයි එක.
ආයේ රැජිනක් ආවේ 1981දී. එතකොට හිතාචි ඇවිත්..
අහල තිබුණේ එහෙමයි..දැනුයි ඇත්ත විස්තරේ දැනගත්තේ
ඒකාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ. උඹට කොහොමත් සමයං...
1970 තමා මේ DMU සෙට් දෙක ගෙනාවේ.
1954 රැජින ආපු වෙලේ ගියේ වයිස් රෝයි එක.
ආයේ රැජිනක් ආවේ 1981දී. එතකොට හිතාචි ඇවිත්..
මෙතන එපා..ත්‍රෙඩ් එකක් දාමු...
මං දාන්නද....උඹම දාපන්කෝ....
මෙලෝ දෙයක් දන් නැතුව මං ත්‍රෙඩ් දාල වැඩක් නෑ නේ![]()

අහල තිබුණේ එහෙමයි..දැනුයි ඇත්ත විස්තරේ දැනගත්තේ
![]()
කිඹුලා මාමිට නම් මතක ඇති 1954 රැජින ආපු එකයි 1981 ආපු එකයි. අහ්.. තව හංස විල ෆිල්ම් එකයි ඔක්කොම...![]()


තාම වයිස් රොයියා දුවනවා. දැං ඒක බලන්නේ JF ලා.
මේ ලහිරු වීරසිංහ අයියා ගත්තු පින්තූර ටිකක්. මගේ එවුවා ගෙදර.
![]()
![]()
![]()
පිස්සු නේහ්....ඇඬෙනවා....![]()
මට බැරියො.....
උඹට ඕනේ නම් උඹ දාපං..


නමක් කියපන් බලන්න එහෙනම් ත්‍රෙඩ් ටයිට්ල් එකට හරියන![]()
කෝච්චිරයිඩර්ගේ සමයං ත්‍රෙඩ් එක කියලා දාපං..
මම දන්නෙ නෑ කොටලුවෝ...
අදට ඇති වගේ..කෝච්චි


මෙයාට දැං පණ නෑ වයිස් රොයියා ඇදගෙන නානුඔයට වෙනකං යන්න. තටම තටම බොහෝම අමාරුවෙන් තමා යන්නේ. කෝකටත් කියලා පස්සෙන් W3 එකක් යවනවා..
මේ 2011දී රනිං ශෙඩ් ආපු වෙලේ සර්විස් එකට.
![]()
යන්න ඕන උඩරට පැත්තේ ට්‍රිපක් ආයේ

කෝච්චි පෙරා කියලම දාමු...... නැත්නම් කෝච්චි විත් පෙරා![]()
Viceroy kiyanne lassana train ekakneතාම වයිස් රොයියා දුවනවා. දැං ඒක බලන්නේ JF ලා.
මේ ලහිරු වීරසිංහ අයියා ගත්තු පින්තූර ටිකක්. මගේ එවුවා ගෙදර.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


වැඩක් නෑ. ෆුට් බොර්ඩ් යන්න තහනම්. අනිත් එක අර කුජීත S12 එකත් එක්ක මොන උඩරට ට්‍රිප් ද බං. රුමේනියන් වැගන් එකක ෆුට් බොර්ඩ් එකේ වාඩි වෙලා වඩයක් හප හප හප යනවා වගේ නෑ.
අනිවාර්යෙන්ම තාක්ෂනයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. නැත්තම් එක තැන දෙපාර්තමේන්තුව පල් වෙනවා.
මම පරණ දේට ආසයි. ඒකයි එහෙම කීවේ..![]()
![]()
මේන්න ඉන්නවා එලකිරියේ හාදයෝ සෙට් එකක්.. 2010 මේ..
![]()
...
අනිවා...
S12 එක ගැලපෙන් නෑ උඩරට සුන්දරත්වයත් එක්ක...
ගොජ ගොජ සද්දෙත් එක්ක පොඩි දුම් රැල්ලකුත් පිටකරගෙන හිමින් හිමින් වංගු අස්සෙන් මතුවෙන දැවැන්තයෙක්ට S12 කොහෙත්ම සමාන කරන්න බෑ![]()
