☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඒකාලේ මේ කාලේ කියලා වෙනසක් නෑ. උඹට කොහොමත් සමයං... :dull:
:no:
1970 තමා මේ DMU සෙට් දෙක ගෙනාවේ.

1954 රැජින ආපු වෙලේ ගියේ වයිස් රෝයි එක.

ආයේ රැජිනක් ආවේ 1981දී. එතකොට හිතාචි ඇවිත්..

අහල තිබුණේ එහෙමයි..දැනුයි ඇත්ත විස්තරේ දැනගත්තේ

11.gif
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මෙතන එපා..ත්‍රෙඩ් එකක් දාමු...

    මං දාන්නද....උඹම දාපන්කෝ:sorry::sorry:....

    මෙලෝ දෙයක් දන් නැතුව මං ත්‍රෙඩ් දාල වැඩක් නෑ නේ:dull::dull:

    මට බැරියො..... :no:
    උඹට ඕනේ නම් උඹ දාපං..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අහල තිබුණේ එහෙමයි..දැනුයි ඇත්ත විස්තරේ දැනගත්තේ

    11.gif

    තාම වයිස් රොයියා දුවනවා. දැං ඒක බලන්නේ JF ලා.
    මේ ලහිරු වීරසිංහ අයියා ගත්තු පින්තූර ටිකක්. මගේ එවුවා ගෙදර.

    39933_423748425975_3715479_n.jpg

    39933_423748415975_4617327_n.jpg

    39674_423751140975_8154898_n.jpg

    40256_423744625975_8141000_n.jpg

    40256_423744655975_6388436_n.jpg

    39749_423746355975_5182703_n.jpg

    39749_423746385975_2357177_n.jpg

    39933_423748460975_2292560_n.jpg

    39933_423748440975_6688347_n.jpg

    39933_423748445975_8152845_n.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තාම වයිස් රොයියා දුවනවා. දැං ඒක බලන්නේ JF ලා.
    මේ ලහිරු වීරසිංහ අයියා ගත්තු පින්තූර ටිකක්. මගේ එවුවා ගෙදර.

    39933_423748415975_4617327_n.jpg

    40256_423744625975_8141000_n.jpg

    39749_423746355975_5182703_n.jpg

    පිස්සු නේහ්....ඇඬෙනවා....
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පිස්සු නේහ්....ඇඬෙනවා....
    11.gif

    මෙයාට දැං පණ නෑ වයිස්‍ රොයියා ඇදගෙන නානුඔයට වෙනකං යන්න. තටම තටම බොහෝම අමාරුවෙන් තමා යන්නේ. කෝකටත් කියලා පස්සෙන් W3 එකක් යවනවා..
    මේ 2011දී රනිං ශෙඩ් ආපු වෙලේ සර්විස් එකට.

    381753_10150497840296418_405657872_n.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නමක් කියපන් බලන්න එහෙනම් ත්‍රෙඩ් ටයිට්ල් එකට හරියන :rolleyes::rolleyes:

    රයිඩර්ගේ සමයං ත්‍රෙඩ් එක කියලා දාපං..
    මම දන්නෙ නෑ කොටලුවෝ...

    අදට ඇති වගේ.. :dull: කෝච්චි
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රයිඩර්ගේ සමයං ත්‍රෙඩ් එක කියලා දාපං..
    මම දන්නෙ නෑ කොටලුවෝ...

    අදට ඇති වගේ.. :dull: කෝච්චි

    කෝච්චි පෙරා කියලම දාමු...... නැත්නම් කෝච්චි විත් පෙරා:dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙයාට දැං පණ නෑ වයිස්‍ රොයියා ඇදගෙන නානුඔයට වෙනකං යන්න. තටම තටම බොහෝම අමාරුවෙන් තමා යන්නේ. කෝකටත් කියලා පස්සෙන් W3 එකක් යවනවා..
    මේ 2011දී රනිං ශෙඩ් ආපු වෙලේ සර්විස් එකට.

    381753_10150497840296418_405657872_n.jpg

    යන්න ඕන උඩරට පැත්තේ ට්‍රිපක් ආයේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    යන්න ඕන උඩරට පැත්තේ ට්‍රිපක් ආයේ

    වැඩක් නෑ. ෆුට් බොර්ඩ් යන්න තහනම්. අනිත් එක අර කුජීත S12 එකත් එක්ක මොන උඩරට ට්‍රිප් ද බං. රුමේනියන් වැගන් එකක ෆුට් බොර්ඩ් එකේ වාඩි වෙලා වඩයක් හප හප හප යනවා වගේ නෑ.
    අනිවාර්යෙන්ම තාක්ෂනයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. නැත්තම් එක තැන දෙපාර්තමේන්තුව පල් වෙනවා.
    මම පරණ දේට ආසයි. ඒකයි එහෙම කීවේ.. :) :) :)

    මේන්න ඉන්නවා එලකිරියේ හාදයෝ සෙට් එකක්.. 2010 මේ..
    154395_10150091465951418_746565_n.jpg
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තාම වයිස් රොයියා දුවනවා. දැං ඒක බලන්නේ JF ලා.
    මේ ලහිරු වීරසිංහ අයියා ගත්තු පින්තූර ටිකක්. මගේ එවුවා ගෙදර.

    39933_423748425975_3715479_n.jpg

    39933_423748415975_4617327_n.jpg

    39674_423751140975_8154898_n.jpg

    40256_423744625975_8141000_n.jpg

    40256_423744655975_6388436_n.jpg

    39749_423746355975_5182703_n.jpg

    39749_423746385975_2357177_n.jpg

    39933_423748460975_2292560_n.jpg

    39933_423748440975_6688347_n.jpg

    39933_423748445975_8152845_n.jpg
    Viceroy kiyanne lassana train ekakne :):love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වැඩක් නෑ. ෆුට් බොර්ඩ් යන්න තහනම්. අනිත් එක අර කුජීත S12 එකත් එක්ක මොන උඩරට ට්‍රිප් ද බං. රුමේනියන් වැගන් එකක ෆුට් බොර්ඩ් එකේ වාඩි වෙලා වඩයක් හප හප හප යනවා වගේ නෑ.
    අනිවාර්යෙන්ම තාක්ෂනයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. නැත්තම් එක තැන දෙපාර්තමේන්තුව පල් වෙනවා.
    මම පරණ දේට ආසයි. ඒකයි එහෙම කීවේ.. :) :) :)

    මේන්න ඉන්නවා එලකිරියේ හාදයෝ සෙට් එකක්.. 2010 මේ..
    154395_10150091465951418_746565_n.jpg

    අනිවා...

    S12 එක ගැලපෙන් නෑ උඩරට සුන්දරත්වයත් එක්ක:(...

    ගොජ ගොජ සද්දෙත් එක්ක පොඩි දුම් රැල්ලකුත් පිටකරගෙන හිමින් හිමින් වංගු අස්සෙන් මතුවෙන දැවැන්තයෙක්ට S12 කොහෙත්ම සමාන කරන්න බෑ :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    අනිවා...

    S12 එක ගැලපෙන් නෑ උඩරට සුන්දරත්වයත් එක්ක:(...

    ගොජ ගොජ සද්දෙත් එක්ක පොඩි දුම් රැල්ලකුත් පිටකරගෙන හිමින් හිමින් වංගු අස්සෙන් මතුවෙන දැවැන්තයෙක්ට S12 කොහෙත්ම සමාන කරන්න බෑ :no:

    ඒත් Safety, Fuel consumption ,Speed, Comfort හැම පැත්තෙන්ම S12 ඉදිරියෙන්...:)
     
    Status
    Not open for further replies.