☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කෝච්චියේ ඔලුවයි වලිගෙයි දෙකම පේනවා.
    මුළු කෝචිචියම අන්තිම වැගන් එකේ ඉදන් කැප්චර් කරන්න පුළුවන්...
    සානුවක්/නිම්නයක් මැද්දෙන් යන කෝච්චිය-ඒක සැළකෙන්නේ ඉතාම ලස්සන දර්ශනයක් විදියට.
    ආ........ දත්ස්...... :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලබන 15 වෙනි දින එකාබද්ධ වෘත්තීය සමිති සහ පේද්ගලික බස් සේවායෝජක සංගමය විසින් දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් කැදවා තිබේ.
    හේතුව මේ පාර ඔලමොට්ටල අය වැයයි....
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ලබන 15 වෙනි දින එකාබද්ධ වෘත්තීය සමිති සහ පේද්ගලික බස් සේවායෝජක සංගමය විසින් දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් කැදවා තිබේ.
    හේතුව මේ පාර ඔලමොට්ටල අය වැයයි....

    සුභ උදෑසනක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලබන 15 වෙනි දින එකාබද්ධ වෘත්තීය සමිති සහ පේද්ගලික බස් සේවායෝජක සංගමය විසින් දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් කැදවා තිබේ.
    හේතුව මේ පාර ඔලමොට්ටල අය වැයයි....

    මාමා!!!!
    ප්‍රශ්ණයක්..
     
    Status
    Not open for further replies.