ආ........ දත්ස්......කෝච්චියේ ඔලුවයි වලිගෙයි දෙකම පේනවා.
මුළු කෝචිචියම අන්තිම වැගන් එකේ ඉදන් කැප්චර් කරන්න පුළුවන්...
සානුවක්/නිම්නයක් මැද්දෙන් යන කෝච්චිය-ඒක සැළකෙන්නේ ඉතාම ලස්සන දර්ශනයක් විදියට.

දවසෙම කරේ නැද්ද?අද දවසෙම කරන් නෑ අප්ප දැනුයි ආවෙ,දැං කිව්වට 5 ට විතර...![]()

ලබන 15 වෙනි දින එකාබද්ධ වෘත්තීය සමිති සහ පේද්ගලික බස් සේවායෝජක සංගමය විසින් දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් කැදවා තිබේ.
හේතුව මේ පාර ඔලමොට්ටල අය වැයයි....