ai bn ada hosp wala wada nahane![]()
සමහර ප්රයිවට් බෙහෙත් දෙන තැනුත් වහල බං

ඒක තමයි මචං. එහෙනම් ෆේක් කියන වචනේ නැතුව, ත්රෙඩ් එකක් දාලා හොයමු.මොකද උගේ මොකක් හරි සින් එකක් නිසානේ ඔහොම බැන් වෙන්න ඇත්තේ. නැත්තං බං එලකිරියේ ලේසියෙක් එකෙක්ව බැන් කරන්නෙ නෑ. එක්කෝ ෆේක් සීන් එකක් මාට්ටු වෙන්න ඕනේ. නැත්තං වෙන හොද හේතුවක් තියෙන්න ඕනේ.




කොහොමද ගොඩ දවසකින්![]()

ෆේක් එකව්න්ට් එකකින් කාට හරි එන්න කියනඑක ෆෝරම් ආචාර දර්ම වලට පටහැනී.![]()
සමහර ප්රයිවට් බෙහෙත් දෙන තැනුත් වහල බං
බෑන් කරමු එහෙම කිව්ව එකාවත්...

තරහකට නෙවේ කිව්වේ...මට හිතුන හැටි අයියේ....
ඇයි ඩොක්ටර්ස්ලට පර්මිට් දෙන්නේ..පොඩ්ඩක් කියන්නකෝ.....
එයාලගේ සේවය වටිනා එකක් නිසා ඒකට කරන ඇගයීමක් විදියටද?
මං ඕව ගැන වැඩිය දන්නෙ නෑ![]()
තරහකට නෙවේ කිව්වේ...මට හිතුන හැටි අයියේ....
ඇයි ඩොක්ටර්ස්ලට පර්මිට් දෙන්නේ..පොඩ්ඩක් කියන්නකෝ.....
එයාලගේ සේවය වටිනා එකක් නිසා ඒකට කරන ඇගයීමක් විදියටද?
මං ඕව ගැන වැඩිය දන්නෙ නෑ![]()
ekane ko ganin balanna kanna mona hari genawa nam![]()
පර්මිට් එක නම් දෙන්නේ රජයේ උසස් නිලධාරියෙක් නිසා තමයි මල්ලි. ඒ වගේම සේවයේ වටිනාකමත් අදාළයි.
,ඒක තමයි මචං. එහෙනම් ෆේක් කියන වචනේ නැතුව, ත්රෙඩ් එකක් දාලා හොයමු.මොකද උගේ මොකක් හරි සින් එකක් නිසානේ ඔහොම බැන් වෙන්න ඇත්තේ. නැත්තං බං එලකිරියේ ලේසියෙක් එකෙක්ව බැන් කරන්නෙ නෑ. එක්කෝ ෆේක් සීන් එකක් මාට්ටු වෙන්න ඕනේ. නැත්තං වෙන හොද හේතුවක් තියෙන්න ඕනේ.


හෑ...අපිටත් ඌ ගිය පාරෙම යන්න වෙයිද
![]()
නෑ මල්ලි. ඔය බෑන් කරද්දි ඔප්ෂන් එකක් දෙනවා ආයි ඕන නම් ජීටීට මේල් එකක් දාලා ඒ බෑන් කරපු හේතුවට ප්රති උත්තරයක් දෙන්න පුලවන් නම් අන් බෑන් කරනවා. dipan mata miris goniyak naththam GT ta kiyala denawa ubata doben yanna![]()

උබල දියන් මට මොන හරි
pan kannawath athe sathe na bn dan
ඔන්න අවරුදු 10කට එකක් දෙනවලු බබාල අඩන නිසා,


එහෙනම් ත්රෙඩක් දාමුද.....
ඕව දාල අපි බෑන් වෙයි අන්තිමට![]()
නෑ නෑ එහෙම ත්රෙඩ් එකක් දැම්මට බෑන් වෙන්නෙ නෑ. අර විදිහට ෆේක් එකකින් වරෙං කිව්වොත් නම්

ewath wahanna kiwane bn
naththam mun hosp eke nathuwa owage ringanawane![]()



මිරිස් නම් මොනාද සහෝ....
කෑලි මිරිස්ද ඕනේ, බැදපු මිරිස් ද![]()
