☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ඒක තමයි මචං. එහෙනම් ෆේක් කියන වචනේ නැතුව, ත්‍රෙඩ් එකක් දාලා හොයමු. :) මොකද උගේ මොකක් හරි සින් එකක් නිසානේ ඔහොම බැන් වෙන්න ඇත්තේ. නැත්තං බං එලකිරියේ ලේසියෙක් එකෙක්ව බැන් කරන්නෙ නෑ. එක්කෝ ෆේක් සීන් එකක් මාට්ටු වෙන්න ඕනේ. නැත්තං වෙන හොද හේතුවක් තියෙන්න ඕනේ.

    :yes::yes::yes:
    පොර ගිය එකනම් හෙන පාඩුවක් ..මේකේ සැහෙන විනෝදකාමී බුවෙක් මිනිහ :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    තරහකට නෙවේ කිව්වේ:)...මට හිතුන හැටි අයියේ....

    ඇයි ඩොක්ටර්ස්ලට පර්මිට් දෙන්නේ:eek:..පොඩ්ඩක් කියන්නකෝ.....

    එයාලගේ සේවය වටිනා එකක් නිසා ඒකට කරන ඇගයීමක් විදියටද?
    මං ඕව ගැන වැඩිය දන්නෙ නෑ:no:

    පර්මිට් එක නම් දෙන්නේ රජයේ උසස් නිලධාරියෙක් නිසා තමයි මල්ලි. ඒ වගේම සේවයේ වටිනාකමත් අදාළයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    තරහකට නෙවේ කිව්වේ:)...මට හිතුන හැටි අයියේ....

    ඇයි ඩොක්ටර්ස්ලට පර්මිට් දෙන්නේ:eek:..පොඩ්ඩක් කියන්නකෝ.....

    එයාලගේ සේවය වටිනා එකක් නිසා ඒකට කරන ඇගයීමක් විදියටද?
    මං ඕව ගැන වැඩිය දන්නෙ නෑ:no:

    emergncy ekak unama uta enna ekak tiyenna epai rider ayya
    samahara un nam marunath en na
    eth hamoma ehema nane
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ekane ko ganin balanna kanna mona hari genawa nam:cool:

    උබල දියන් මට මොන හරි

    පර්මිට් එක නම් දෙන්නේ රජයේ උසස් නිලධාරියෙක් නිසා තමයි මල්ලි. ඒ වගේම සේවයේ වටිනාකමත් අදාළයි.

    ඔන්න අවරුදු 10කට එකක් දෙනවලු බබාල අඩන නිසා :P ,
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒක තමයි මචං. එහෙනම් ෆේක් කියන වචනේ නැතුව, ත්‍රෙඩ් එකක් දාලා හොයමු. :) මොකද උගේ මොකක් හරි සින් එකක් නිසානේ ඔහොම බැන් වෙන්න ඇත්තේ. නැත්තං බං එලකිරියේ ලේසියෙක් එකෙක්ව බැන් කරන්නෙ නෑ. එක්කෝ ෆේක් සීන් එකක් මාට්ටු වෙන්න ඕනේ. නැත්තං වෙන හොද හේතුවක් තියෙන්න ඕනේ.

    එහෙනම් ත්‍රෙඩක් දාමුද.....:eek:

    ඕව දාල අපි බෑන් වෙයි අන්තිමට:lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    හෑ :shocked::shocked::shocked:...අපිටත් ඌ ගිය පාරෙම යන්න වෙයිද :baffled::baffled:

    :lol:නෑ මල්ලි. ඔය බෑන් කරද්දි ඔප්ෂන් එකක් දෙනවා ආයි ඕන නම් ජීටීට මේල් එකක් දාලා ඒ බෑන් කරපු හේතුවට ප්‍රති උත්තරයක් දෙන්න පුලවන් නම් අන් බෑන් කරනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එහෙනම් ත්‍රෙඩක් දාමුද.....:eek:

    ඕව දාල අපි බෑන් වෙයි අන්තිමට:lol:

    :lol: නෑ නෑ එහෙම ත්‍රෙඩ් එකක් දැම්මට බෑන් වෙන්නෙ නෑ. අර විදිහට ෆේක් එකකින් වරෙං කිව්වොත් නම් :nerd: :nerd: :rofl:
     
    Status
    Not open for further replies.